සිඞ්හළු....එළකිරියේ කවුද ඉන්නේ කොණ්ඩය දිගට වවන / වවපු උන්? 
මම කියන්නේ ගෑනු වගේ දිගට වවන උන් නෙමෙයි..
සාමාන්‍ය බෙල්ල තෙක් දිගට වගේ...
මොනවද අලුතින් එහෙම කරන කෙනෙකුට දෙන්න පුළුවන් ටිප්ස් ? තමන්ගේ අත්දැකීම් මොනවද? කොන්ඩේ වවනවානම් මොනවද තව සැලකිලිමත් වෙන්න ඕනේ?
මගේ සීන් එක මේකයි...
මම නම් වවනවා...දැන් ටිකක් වගේ දිගයි...
එත් සීන් එක කොච්චර කරත් මේක පස්සට හිටින්නේ නැහැ...ඉස්සරහට වැවෙනවා...මම කරන්නේ බෑන්ඩ් එකක් දාන එක...අනික කොන්ඩේ ගනකමයි...
තවම මම ඉන්නේ මූලික අවදියේ...
කොන්ඩේ උඩින් වැවෙන්න දීල, දැන් මාස දෙක තුනක් වගේ වෙනවා...දෙපැත්තෙන් අඩු කරලා, උඩ ටික වැවෙන්න ඇරලා තියෙන්නේ...උබල මොනවද මුල් කාලේදී කරේ? ජෙල් මොනාහරි ගෑවද? shampoo අනම් මනම් පාවිච්චි කරාද? 
මොනවද මේකට මම කරන්න ඕනේ? නිකන් ම වැවෙන්න අරින්නද නැත්තම් මොනවහරි කරන්න ඕනෙද තව? straight කරන්න ඕනෙද?
උබල කරපු දේවල් දැනගන්නත් එක්ක බෙදාගමුද? ඉස්සරහටත් කොන්ඩේ වවන්න ඉන්න උන්ට වැදගත් වෙයි...බම්ප් එකක් කාරිය දාල යන්න හිටන්...

හොඳ එකක් හදිස්සියේ හොයාගන්න අමාරුයි...
කියහන්කෝ බලල විදිහක්