මගෙන් අහනවා බන් දකින දකින එකා කොන්ඩේ වවනවද කියල..රෙද්ද...අපිට වඩා වටේ පිටේ උන්ට තමා අමාරු අපි කොන්ඩේ වවන් ඉද්දි![]()

මගෙන් අහනවා බන් දකින දකින එකා කොන්ඩේ වවනවද කියල..රෙද්ද...අපිට වඩා වටේ පිටේ උන්ට තමා අමාරු අපි කොන්ඩේ වවන් ඉද්දි![]()

මම නම් වවල ඉන්නේ කොන්ඩෙත් වවල රැවුලත් වවල ඉන්නේ මං කොන්ඩේ දිගයි බෙල්ල ගාවට රේබෑන් සඟ ගහගෙන තමයි ගෙදරත් උන්නේ අම්මල හිතන්නෙ මට මානසික ලෙඩක් කියල උන් දන්නෙ නෑ බොබ් මාලි ගෑන

සඟ දාගෙනද පස්බරාටත් කෙලින්නේ ? 

Konde kotatama kapala.wawenakota passata peerapn![]()
අපෝ බන්...ඉතින් එතකොට ආයේ වවපු සේරම කපන්න වෙනවා...
මගෙන් අහනවා බන් දකින දකින එකා කොන්ඩේ වවනවද කියල..රෙද්ද...අපිට වඩා වටේ පිටේ උන්ට තමා අමාරු අපි කොන්ඩේ වවන් ඉද්දි![]()

ඔව් බන්. ඔයා අරහෙම කරන්න එතකොට තමයි ලස්සන කියනව. එකෙක් කියනව රැවුල හොදයි කොන්ඩේ කැතයි කියල. තව එකෙක් කියනව කොන්ඩේ හොදයි රැවුල කැතයි කියල.![]()

ටිකක් එහෙම ලස්සනයි කියන උන්ගෙන් පරිස්සම් වෙලා ඉදපන්...සීන් කාරයෝ වෙන්න ඇති ෂුවර් එකට...

jon snow wage wawapan.
math kalayak wawwa ban.
mage issaraha thatte.
ita passe gala damma

හරි දැන් තොපිල එකෙක්වත් එතකොට වැදගත් දෙයක් මේකේ දාන්නේ නැහැ? එහෙමද ? නෙදකින්
කොලවරී සහෝදරයා වවන්න වගේ ලෑස්තිය .මමත් ට්‍රය් කලා කාලයක් ඒත් මගේ ඔලුව ලොකුය් බන් සෙට් වෙන්නේ නැහැ

ඒ කිව්වේ බන්? ඔලුව ලොකු වුනාම ග්ලාපෙන්නේ නැද්ද? 
ඔය මගේ ෆොටෝ එකක් දාල තියෙන්නේ ත්‍රෙඩ් එකේ මැද 

ඒ කිව්වේ බන්? ඔලුව ලොකු වුනාම ග්ලාපෙන්නේ නැද්ද?
ඔය මගේ ෆොටෝ එකක් දාල තියෙන්නේ ත්‍රෙඩ් එකේ මැද
![]()
හරි දැන් තොපිල එකෙක්වත් එතකොට වැදගත් දෙයක් මේකේ දාන්නේ නැහැ? එහෙමද ? නෙදකින්
ඔලුව ලොකු කොන්ඩේ වැව්නම තවත් ලොකුවට පේනවා බන් එතකොට ටිකක් අව්ල් .යට කොන්ඩේ නම් අව්ලක් නැහැ![]()

නැත්තම් මල්ලිව පෙන්නේ නැහැනේ...

මචන්, ඔය සීන් එකට මමත් ට්‍රයි කරනව. ටික කාලයක් වවනව ආයෙත් කපනව.
දැන්නම් ගේම අතාරින්නෙ නෑ. අපේ ගෙදර තියෙනව කෝමාරිකා පදුරක්. මම කෝමාරිකා ගාල කොන්ඩෙ උඩට කරනව. ජෙල් නම් ගාන්න එපා.

ජෙල තමා බන්...හොඳ නැති සීන් එකක් ද? මම නම් කෙස් වලට විතරයි ගාන්නේ...ඔලුවේ ගාන්නේ නැහැ..කෝමාරිකා ගාගෙන ඔෆිස් යන්න බැහැනේ බන්![]()