කොන්ඩේ_වැවීම

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මගෙන් අහනවා බන් දකින දකින එකා කොන්ඩේ වවනවද කියල..රෙද්ද...අපිට වඩා වටේ පිටේ උන්ට තමා අමාරු අපි කොන්ඩේ වවන් ඉද්දි :lol:
    :yes::yes::yes:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මම නම් වවල ඉන්නේ කොන්ඩෙත් වවල රැවුලත් වවල ඉන්නේ මං කොන්ඩේ දිගයි බෙල්ල ගාවට රේබෑන් සඟ ගහගෙන තමයි ගෙදරත් උන්නේ අම්මල හිතන්නෙ මට මානසික ලෙඩක් කියල උන් දන්නෙ නෑ බොබ් මාලි ගෑන
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් වවල ඉන්නේ කොන්ඩෙත් වවල රැවුලත් වවල ඉන්නේ මං කොන්ඩේ දිගයි බෙල්ල ගාවට රේබෑන් සඟ ගහගෙන තමයි ගෙදරත් උන්නේ අම්මල හිතන්නෙ මට මානසික ලෙඩක් කියල උන් දන්නෙ නෑ බොබ් මාලි ගෑන

    :P:lol: සඟ දාගෙනද පස්බරාටත් කෙලින්නේ ? :P:rofl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,869
    6,499
    113
    ගග අද්දර
    මගෙන් අහනවා බන් දකින දකින එකා කොන්ඩේ වවනවද කියල..රෙද්ද...අපිට වඩා වටේ පිටේ උන්ට තමා අමාරු අපි කොන්ඩේ වවන් ඉද්දි :lol:

    ඔව් බන්. ඔයා අරහෙම කරන්න එතකොට තමයි ලස්සන කියනව. එකෙක් කියනව රැවුල හොදයි කොන්ඩේ කැතයි කියල. තව එකෙක් කියනව කොන්ඩේ හොදයි රැවුල කැතයි කියල. :rofl::rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් බන්. ඔයා අරහෙම කරන්න එතකොට තමයි ලස්සන කියනව. එකෙක් කියනව රැවුල හොදයි කොන්ඩේ කැතයි කියල. තව එකෙක් කියනව කොන්ඩේ හොදයි රැවුල කැතයි කියල. :rofl::rofl::rofl:

    :P:P ටිකක් එහෙම ලස්සනයි කියන උන්ගෙන් පරිස්සම් වෙලා ඉදපන්...සීන් කාරයෝ වෙන්න ඇති ෂුවර් එකට...:rofl::P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    හරි දැන් තොපිල එකෙක්වත් එතකොට වැදගත් දෙයක් මේකේ දාන්නේ නැහැ? එහෙමද ? නෙදකින් :angry:

    කොලවරී සහෝදරයා වවන්න වගේ ලෑස්තිය .මමත් ට්‍රය් කලා කාලයක් ඒත් මගේ ඔලුව ලොකුය් බන් සෙට් වෙන්නේ නැහැ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    කොලවරී සහෝදරයා වවන්න වගේ ලෑස්තිය .මමත් ට්‍රය් කලා කාලයක් ඒත් මගේ ඔලුව ලොකුය් බන් සෙට් වෙන්නේ නැහැ

    :P:yes: ඒ කිව්වේ බන්? ඔලුව ලොකු වුනාම ග්ලාපෙන්නේ නැද්ද? :baffled::eek: ඔය මගේ ෆොටෝ එකක් දාල තියෙන්නේ ත්‍රෙඩ් එකේ මැද :rolleyes::D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    :P:yes: ඒ කිව්වේ බන්? ඔලුව ලොකු වුනාම ග්ලාපෙන්නේ නැද්ද? :baffled::eek: ඔය මගේ ෆොටෝ එකක් දාල තියෙන්නේ ත්‍රෙඩ් එකේ මැද :rolleyes::D

    ඔලුව ලොකු කොන්ඩේ වැව්නම තවත් ලොකුවට පේනවා බන් එතකොට ටිකක් අව්ල් .යට කොන්ඩේ නම් අව්ලක් නැහැ:P
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    හරි දැන් තොපිල එකෙක්වත් එතකොට වැදගත් දෙයක් මේකේ දාන්නේ නැහැ? එහෙමද ? නෙදකින් :angry:

    මචන්, ඔය සීන් එකට මමත් ට්‍රයි කරනව. ටික කාලයක් වවනව ආයෙත් කපනව.

    දැන්නම් ගේම අතාරින්නෙ නෑ. අපේ ගෙදර තියෙනව කෝමාරිකා පදුරක්. මම කෝමාරිකා ගාල කොන්ඩෙ උඩට කරනව. ජෙල් නම් ගාන්න එපා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඔලුව ලොකු කොන්ඩේ වැව්නම තවත් ලොකුවට පේනවා බන් එතකොට ටිකක් අව්ල් .යට කොන්ඩේ නම් අව්ලක් නැහැ:P

    එකට මල්ලි ලොකුයි නම් තමයි හරියන්නේ..:baffled::rofl: නැත්තම් මල්ලිව පෙන්නේ නැහැනේ...:lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මචන්, ඔය සීන් එකට මමත් ට්‍රයි කරනව. ටික කාලයක් වවනව ආයෙත් කපනව.

    දැන්නම් ගේම අතාරින්නෙ නෑ. අපේ ගෙදර තියෙනව කෝමාරිකා පදුරක්. මම කෝමාරිකා ගාල කොන්ඩෙ උඩට කරනව. ජෙල් නම් ගාන්න එපා.

    ජෙල තමා බන්...හොඳ නැති සීන් එකක් ද? මම නම් කෙස් වලට විතරයි ගාන්නේ...ඔලුවේ ගාන්නේ නැහැ..කෝමාරිකා ගාගෙන ඔෆිස් යන්න බැහැනේ බන් :sorry:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ජෙල තමා බන්...හොඳ නැති සීන් එකක් ද? මම නම් කෙස් වලට විතරයි ගාන්නේ...ඔලුවේ ගාන්නේ නැහැ..කෝමාරිකා ගාගෙන ඔෆිස් යන්න බැහැනේ බන් :sorry:

    ඔෆිස් යද්දි Sunsilk Conditioner ගාපන්.
    හෙයා ක්‍රීම් වගේ තමයි.
    :yes::yes: