කොන්ඩේ_වැවීම

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,930
    4,591
    113
    එකට මල්ලි ලොකුයි නම් තමයි හරියන්නේ..:baffled::rofl: නැත්තම් මල්ලිව පෙන්නේ නැහැනේ...:lol::lol:

    මල්ලි වටේට ට්‍රිම් කලාම අව්ලක් නැහැ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මගෙත් කොන්ඩේ ඉස්සර සැහෙන ගනකම්,
    පීරුවට හිටින්නේ නැ,
    ජෙල් ගාලා ගාලා දැන් කොන්ඩේ සිනිදු වෙලා තියෙන්නේ,
    කොන්ඩේ දැන් සැහෙන්න යනවත් එක්ක.:sorry::sorry:

    අනික දැන් කොන්ඩේ සිනිදු හින්ද නිකන්ම ඕන ස්ටයිල් එහෙකට හදන්න පුළුවන්,:P:P
    එත් බෙකම්,අර ෆිල්-T ගේ වගේ විදියට නම් හදන්න බැ.:eek::eek:

    උබට කොන්ඩේ පිටිපස්සට වැටෙන්න හදන්න ඕනෙම නම් හොදම ක්‍රමේ තමා තෙල් ටිකක් වැඩිපුර ගාලා නිතරම කොන්ඩේ පිටිපස්සට පීරන එක.:yes::yes:
    බෑන්ඩ් එකට වඩා තොප්පියක් හිරට දාන එක වැඩේ ඉක්මන්.:rolleyes::rolleyes:

    තෙල්+කොන්ඩේ පනාවෙන් නිතර පීරන කොට කෙස් ඇදෙනවා/වැවෙනවා ටක් ගාලා
    තොප්පිය කොන්ඩේ පිටි පස්සට කරලා දැම්මම එහෙම්ම හිටිනවා.;);)
    ඕක කරන්න ඕන මාස 4-5 වගේ විතරයි.ඊටපස්සේ කොන්ඩ ගහ පැත්ත හිටින්න හැදුනම ආයි තොප්පි දාන්න ඕනේ නැ.
    හැබැයි කොන්ඩේ ගනකම ඕකට ටිකක් බලපානවා,මොකද ගනකම වැඩි වුනාම ටිකක් කොන්ට්‍රෝල් කරන්න අමාරුයි.:yes::yes:

    කොන්ඩේ වැව්වා වගේ නෙමෙයි maintain කරන්න ගියාම ටිකක් අමාරුයි.:rofl::rofl:
    නල ඉවරවෙලා වරුවක් පිහිදන්න ගියාම අප්පිරිය වෙනවා.:angry::angry:
    ඉස්හොරි නම් දැන්ම තියෙනවා නම් ඉස්සෙලම ඒවා වදකරගනින්.:yes::yes:
    වලියක් වෙලාවකට එහෙම ප්‍රතිවාදියා කෙලින්ම කොන්ඩෙන් අල්ලගන්නේ බෙල්ලෙන් අල්ලනවා වගේ,:sorry::sorry:
    කෝච්චියක බස් එකක් සීට් එකක් අයිනේ යන්න බැ හුළගට හතර අතේ යනවා කොන්ඩේ.:confused::confused:

    ඉතින් ගාන දේ ජෙල්/තෙල්/ක්‍රීම් සැහෙන ගාන්න වෙනවා,විසිරෙන්නේ නැතිව තියාගන්න.
    ගොඩක්ම ඔය case එක එන්නේ සැහෙන සිනිදු වුනාම.:eek::eek:

    ක්‍රේල් එවුන්ට තමයි ගොඩක් ලස්සන,දිගට වවල
    අමුතු ලුක් එකක් එනවා,;);)
    සමාන්‍ය 5.5 උස හෝ ඊට වැඩි use තරමට ඇඟේ මහතත් තියෙන ඔලුව සැහෙන්න ලොකු/පොඩි නැති එවුන්ට සිරා මැච් වෙන ස්ටයිල් එකක්.:yes::yes:

    අනිත් එවුන්ටත් අවුලක් නැ;);)
    පූල් එහෙක/මුහුදේ/ගඟේ/වැවේ බැහැල ගොඩ එද්දී ඇඟත් ෆුල් shape එකට තියෙනවනම් අක්කලා නංගිලා ඇන්ටිලා බලනවා.:love::love:
    ලාවට වෙට්ලුක් එකෙන් සංග(බෝතල් අඩි එව්ව නෙමේ) දාල බහිද්දී සැහෙන sexy ලුක් එකක් තියෙනවා,:cool::cool:
    අනිවා සමහර කොල්ලොත් (තට්ටයයෝ) ඉරිසියාවේ බලනවා:D:D

    කොන්ඩේ මුල මැද අග ගානට තියෙන්න ඕනේ.:cool::cool:
    එකතැනක් හරි වැඩි වෙනකොට චා.:cool::cool:

    ඔය මන් කිව්වේ රොබින්හුඩ් ස්ටයිල් එක,මම නමක් දන්නේ නැ බන්,උබ දල තියෙන ෆොටෝ එකේ විදියට මන් කිව්වේ.මොකද මගෙත් එහෙමයි :sorry::sorry:
    කොන්ඩේ වවන එකෙත් සැහෙන්න ස්ටයිල් තියෙනවා.:yes::yes:
    අර කිංස්ලි පීරිස් වගේ.:baffled::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ

    මෙන්න එල කොල්ලෝ...:D:D තැන්ක්ස් බන්...මම මහතා නම් න...5.8ක් වගේ උස තියෙනවා..මුහුණ දිගයි...රවුම් නැහැ...ඒ නිසා හිතෙනවා මැච් වෙයි කියල...ඇඟ ටිකක් සංවර්දනය කරගන්න ජිම් එකක් පැත්තේ යන්න ඕනේ..

    කොන්දේ මචන් කර්ලි නැහැ...එත් දිගට තියෙනකොට, තෙල් හෝ ජෙල් ගාවම කොන්ඩේ රවුම් රවුම් හැදෙනවා..එක හදාගන්නත් ඕනේ..

    කැප් එක දාන එක හොදයි වගේ...එත් බන් ගෙදර ඉද්දි, ඔෆිස් ඉද්දි කැප් දාන එක සෙට් වෙන්නේ නැහැනේ...එකයි ගෙදර නම් අර බෑන්ඩ් එක දාගෙන ඉන්නේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Rawula wawan nathnuwa nam konde wawala wadak na ban :yes:

    timthumb.php

    78b10c3161d385a143adc2ee981530a4.jpg

    messy-short-hair-with-beard.jpg

    messy-medium-hair-with-beard.jpg
     
    • Like
    Reactions: kolavari

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    N amathaka nokara blow dryer ekak ganin... styles walada konde hadanna.. n napuwama welaganna!! thel ganna nam anumatha karanne na ban :( wax ekak use karapan! :)
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    කොණ්ඩේ වවන්න හිතාගෙන නොකපම උන්නොත් වැවෙනවා පරක්කුයි ! ටික ටික කපපන් ටික කාලෙන් කාලෙට...

    කොණ්ඩේ පීරපන් හොදට.. පීරන්නේ නැතුව අතින් ජෙල් කර කර උන්නහමත් වැවෙන්න කල් යනවා..

    ඔයිල් දාපන්.. දාන්න අවුල් වගේනම්, නාන්න ටික වෙලාවකට කලින් හරි දාලා පොඩි මසාජ් පාරක් දාගෙනම නාපන්..

    ඝණකම් වැඩිනම් හොද ෂැම්පු එකක් දෙපාරක් දාලා කන්ඩිෂනර් එකකුත් දාලා නාපිය හැමදාම

    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    කොණ්ඩේ වවන්න හිතාගෙන නොකපම උන්නොත් වැවෙනවා පරක්කුයි ! ටික ටික කපපන් ටික කාලෙන් කාලෙට...

    කොණ්ඩේ පීරපන් හොදට.. පීරන්නේ නැතුව අතින් ජෙල් කර කර උන්නහමත් වැවෙන්න කල් යනවා..

    ඔයිල් දාපන්.. දාන්න අවුල් වගේනම්, නාන්න ටික වෙලාවකට කලින් හරි දාලා පොඩි මසාජ් පාරක් දාගෙනම නාපන්..

    ඝණකම් වැඩිනම් හොද ෂැම්පු එකක් දෙපාරක් දාලා කන්ඩිෂනර් එකකුත් දාලා නාපිය හැමදාම

    දෙපැත්තෙන් අඩු කරනවා බන්...උඩින් තියෙනවා..නැත්තම් බැහැ නේ...දැන් ආයේ හෙට අනිද්දා යන්න ඉන්නේ කපාගන්න...එල..තෙල් නම් දානවා..ජෙල් වැඩිය ගාන්නේ නැහැ...යකා වගේ බන් එහෙම උනාම.එත් මම ජෙල් ගාන්න අආස නැහැ..එකයි සීන් එක..වවෙනකන් මිනිස්සුන්ගෙන් බේරිලා ඉන්න එක තමා අමාරුම දේ :baffled::rofl:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    දෙපැත්තෙන් අඩු කරනවා බන්...උඩින් තියෙනවා..නැත්තම් බැහැ නේ...දැන් ආයේ හෙට අනිද්දා යන්න ඉන්නේ කපාගන්න...එල..තෙල් නම් දානවා..ජෙල් වැඩිය ගාන්නේ නැහැ...යකා වගේ බන් එහෙම උනාම.එත් මම ජෙල් ගාන්න අආස නැහැ..එකයි සීන් එක..වවෙනකන් මිනිස්සුන්ගෙන් බේරිලා ඉන්න එක තමා අමාරුම දේ :baffled::rofl:

    Thel gapan machan naana welawata 1 hr withara kalin wage :yes: then hodala dapan... gel ganna epa! wax gapan ;)

    Hoda saloon ekakata palayan aye.. eka thamai lokuma de.. samahara ukannala innawa unta ona widihata konde kapanne.. :confused:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes:

    Thel gawama machan konde ganakam wenawa.. ekath nemei case eka shine look ekak enawa.. ehema nemei lassana matt look ekak tibbama :yes: n pimple enawa machan.. :sorry:

    :D:D

    Thel gapan machan naana welawata 1 hr withara kalin wage :yes: then hodala dapan... gel ganna epa! wax gapan ;)

    Hoda saloon ekakata palayan aye.. eka thamai lokuma de.. samahara ukannala innawa unta ona widihata konde kapanne.. :confused:

    එල මචන්...තැන්ක්ස්..කොන්ඩේ ස්ට්‍රේට් කරන්න ඕනෙද? ස්ට්‍රේට් කරාම මොකෝ වෙන්නේ?
     
    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    425c0fe1328de147352408c3915e12dd.jpg

    මචං උබ කියන්නෙ මෙහෙම නේද? මෙහෙම වෙන්නන්ං අනිවාරෙන් කොන්ඩෙ සිනිදු වෙන්න ඕනෙ, නැත්නන් පොල්මුඩ්ඩ වගේ. හැමදාම ශැම්පු කරල කන්ඩිශනර් දාන්න ඕනෙ. මුනට වැටෙනව නං අයන් කරහන් සැලුන් එකට ගිහිල්ල, උන් දන්නව කරන විදිය. මාත් ඕක කරා බං, අයෙත් කරන්න ඕනෙ.:love::love:
     
    ACHillES_SL

    Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    mamath konde wawala inne digata neme gata gahanna puluwan.megenma konde siniduyi tikak..vishesha sathkarayk kiyala deyak nam karanne na.naddi hodata konde hodanwa.hodata welenna arala baby cologne gnawa..sathiyakata srayak udenma oluwata thel tiakk danawa..eka kondetath hodyi oluwatath hodayi...:yes::yes::yes:

    morrismotley_and-long-hair-hairstyle-for-men.jpg

    me wage thiyenawa konde..rawulath wauwa oita wada tiakak wadiyen..heta anidda kapanna inne :(:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    mamath konde wawala inne digata neme gata gahanna puluwan.megenma konde siniduyi tikak..vishesha sathkarayk kiyala deyak nam karanne na.naddi hodata konde hodanwa.hodata welenna arala baby cologne gnawa..sathiyakata srayak udenma oluwata thel tiakk danawa..eka kondetath hodyi oluwatath hodayi...:yes::yes::yes:

    me wage thiyenawa konde..rawulath wauwa oita wada tiakak wadiyen..heta anidda kapanna inne :(:(

    පට්ට මචන්..මමත් මේ වගේ තමා වවන්න ඉන්නේ...තැන්ක්ස් උබේ එක්ස්පීරියන්ස් එකට :D:D ඇයි කපන්නේ? :eek: