කොන්ඩේ_වැවීම

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වවාගත්තාම එපා වෙනව බං නෑවට තෙතයි කොච්චර පිස්සත් ඒ මදිවට මූණට වැටෙනව මල වදේ මං නං කපන එක කපනව යාංතං තට්ටෙ පේන්නම :yes: :yes:
 
  • Like
Reactions: billythekid

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වවාගත්තාම එපා වෙනව බං නෑවට තෙතයි කොච්චර පිස්සත් ඒ මදිවට මූණට වැටෙනව මල වදේ මං නං කපන එක කපනව යාංතං තට්ටෙ පේන්නම :yes: :yes:

    තොගෙ කොහොමත් තට්ටෙනෙ... :baffled:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    වවාගත්තාම එපා වෙනව බං නෑවට තෙතයි කොච්චර පිස්සත් ඒ මදිවට මූණට වැටෙනව මල වදේ මං නං කපන එක කපනව යාංතං තට්ටෙ පේන්නම :yes: :yes:

    ඌ නාන්නැති හින්දා අවුලක් නෑ.. වවාගෙන ඉඳී මල් පප්පෙක් වගේ :rofl::P
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    තොගෙ කොහොමත් තට්ටෙනෙ... :baffled:

    වටින් කෙස් මැදින් හිස් තියන උන් පව් නේද බන්.. මං පොඩි කොල්ලෙක් දැක්කා උගේ අත් එහෙම වලහෙක් වගේ රෝම.. කොන්ඩේ නම් ගිහින් මැදින් තට්ටේ පෑදෙනව පව්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වටින් කෙස් මැදින් හිස් තියන උන් පව් නේද බන්.. මං පොඩි කොල්ලෙක් දැක්කා උගේ අත් එහෙම වලහෙක් වගේ රෝම.. කොන්ඩේ නම් ගිහින් මැදින් තට්ටේ පෑදෙනව පව්

    මගෙ මැද හිස් නෑ යකෝ අගේට කොණ්ඩෙ වැවෙනව :angry: :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,001
    1
    43,377
    113
    වවාගත්තාම එපා වෙනව බං නෑවට තෙතයි කොච්චර පිස්සත් ඒ මදිවට මූණට වැටෙනව මල වදේ මං නං කපන එක කපනව යාංතං තට්ටෙ පේන්නම :yes: :yes:

    මාත් කොට වෙන්ඩම කපනව ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,001
    1
    43,377
    113
    අඩේ කන්ඩිශනර් නිකං හෙයාර් ක්‍රීම් වගේද යූස් කරන්නේ??? මං හිතුවේ ශැම්පො වගේ නාන ගමන් ගානව කියල... අපි ඉතින් කෝමද බන් ජාත්‍යන්තරයට තියා අල්ලපු ගෙදර අක්කටවත් මුහුන දෙන්නේ

    ඒකනං ඇත්ත :rofl:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    බම්ප්
    කොන්ඩේ වවන එක නන් සෙට් වෙන්නෙම නෑ....ෂැම්පු බෝතල් බාගයක් විතර යනවා එක පාර...:rofl::P
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    මම කොන්ඩේ වවන් ඉන්නේ. හිස් මුදුනින් බුල් බෑන්ඩ් එකක් දමාන්න පුළුවන් තරමට වැවිල දැන් නම්.

    හිටපු ගමන් ඒ විදියට බෑන්ඩ් එකක් දමාගෙන ඉන්නවා. මගේ කොන්ඩේ නම් කර්ල්.

    මම ගාන්නේ පිරිසිදුවට ගෙදර හින්දපු බෙහෙත් තෙල්. ( ගොටුකොල දෙළුම් කොළ නෙල්ලි කොළ තව කොළ ජාති එහෙම දාපු )

    තෙල් නම් ඉතින් ගොඩක් ගාන්න ඕන. සතියකට වරක් විතර හොඳට පිරනවා.

    හොඳට ඔලුවට වදින්න තෙල් ගාන නිසා ඉස්සොරි හැදෙන්නේ නැ. අඩුම ගානේ සතියකට දෙවරක් වත් හොඳට ඔලුව සෝදන්න ඕන.

    හොඳට පිහිදල කරලා වෙළුණාම තමයි තෙල් ගාන්නේ. තෙල් ගාල මිනිත්තු 15ක් විතර ඇඟිලි තුඩු වලින් මසාජ් කරනවා. හම්මෝ දැනෙන සනීපෙ.

    ඔන්න ඔහොමයි මන් කරන්නේ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සුදු පුතා;20461248 said:
    මම කොන්ඩේ වවන් ඉන්නේ. හිස් මුදුනින් බුල් බෑන්ඩ් එකක් දමාන්න පුළුවන් තරමට වැවිල දැන් නම්.

    හිටපු ගමන් ඒ විදියට බෑන්ඩ් එකක් දමාගෙන ඉන්නවා. මගේ කොන්ඩේ නම් කර්ල්.

    මම ගාන්නේ පිරිසිදුවට ගෙදර හින්දපු බෙහෙත් තෙල්. ( ගොටුකොල දෙළුම් කොළ නෙල්ලි කොළ තව කොළ ජාති එහෙම දාපු )

    තෙල් නම් ඉතින් ගොඩක් ගාන්න ඕන. සතියකට වරක් විතර හොඳට පිරනවා.

    හොඳට ඔලුවට වදින්න තෙල් ගාන නිසා ඉස්සොරි හැදෙන්නේ නැ. අඩුම ගානේ සතියකට දෙවරක් වත් හොඳට ඔලුව සෝදන්න ඕන.

    හොඳට පිහිදල කරලා වෙළුණාම තමයි තෙල් ගාන්නේ. තෙල් ගාල මිනිත්තු 15ක් විතර ඇඟිලි තුඩු වලින් මසාජ් කරනවා. හම්මෝ දැනෙන සනීපෙ.

    ඔන්න ඔහොමයි මන් කරන්නේ.

    umba nanna horai neda :rolleyes:
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    konde wawwa kalyak..konde hodata wawunama niknma ubta ooni widiykta konde hada gnna puluwn bn..
    maintain krnna time nathi una bn job gyata passe..kondeth ynna gaththa..rata naana hnda da dnne na..lokuma awla une bus eke senaga gode ena kota oluwta patta dadiyak danawa..itn hama dama nannth ooni.,wadayk una hnda passe kapala damma..
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    hairstyles-for-long-hair-men-vgwa8swt.jpg

    Me wage wennada try eka? :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ වගේ තමයි කෙල්ලේ...කොන්ඩේ විතරයි අඩු...:P:P:rofl:

    ඔව් ඔව් මූ කියන්නෙ ඇත්ත... මම දැකල තියන එකනෙ... මම ඒත් හිතුව උබ උබේ ෆොටො එකක් එඩිට් කරල ඔය කොන්ඩෙ දාල කියල... :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මාත් මේ වවාගෙන වවාගෙන යනවා මෙනවා හරි ඉක්මනට වැවෙන්න ගාන්න දෙයක් තියෙනවනම් මටත් කියනවා හොදයි

    පොහොර දාපන්..:P යූරියා...:rofl::rofl:

    දන්නේ නැහැ බන්,...දන්නා එකෙක් කියයි..මගේ නම් වැවෙනවා..අවුලක් ම නැහැ :D