කොන්ඩ කුරුලු පැටව් අම්ම්ගෙන් කෑම කන වීඩි&#3514

madbrucelee

Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    2502bc578e331e6f19398776a59a-bird-mites-from-hell-just-desperate-for-answers.jpg

    :nerd::nerd:

    Monawada machan me athe tiyenne :)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,218
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Monawada machan me athe tiyenne :)

    කැලෑ කුරුල්ලෝ ගෙවල් අස්සට ගන්නේ නැත්නම් හොදයි මොකද ඔය සත්තුන්ගේ පරපෝෂිතයෝ ජාතියක් ඉන්නවා පිහාටුවල එල්ලිලා ලේ බිලා ජීවත්වෙන, ඕකුන් අත්තටු ගහන සැරයක් ගානේ ඔය මැක්කෝ දුමක් වගේ විසිරෙනවා, ඇගකට ඔලුවකට වැටුනොත් කසන්න ගන්නවා....... සමහර මැක්කෝ ඔය පින්තුරේ උන්ටත් වඩා පොඩියි, ඇහැට පේනවත් අඩුයි...... :eek::eek:
     
    Last edited:

    madbrucelee

    Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    කැලෑ කුරුල්ලෝ ගෙවල් අස්සට ගන්නේ නැත්නම් හොදයි මොකද ඔය සත්තුන්ගේ පරපෝෂිතයෝ ජාතියක් ඉන්නවා පිහාටුවල එල්ලිලා ලේ බිලා ජීවත්වෙන, ඕකුන් අත්තටු ගහන සැරයක් ගානේ ඔය මැක්කෝ දුමක් වගේ විසිරෙනවා, ඇගකට ඔලුවකට වැටුනොත් කසන්න ගන්නවා....... සමහර මැක්කෝ ඔය පින්තුරේ උන්ටත් වඩා පොඩියි, ඇහැට පේනවත් අඩුයි...... :eek::eek:
    Sirawata.. wistare kiwwata godak thanks .... Kalin danan hitiye na ehema seen ekak :)
     
    madbrucelee

    Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    කැලෑ කුරුල්ලෝ ගෙවල් අස්සට ගන්නේ නැත්නම් හොදයි මොකද ඔය සත්තුන්ගේ පරපෝෂිතයෝ ජාතියක් ඉන්නවා පිහාටුවල එල්ලිලා ලේ බිලා ජීවත්වෙන, ඕකුන් අත්තටු ගහන සැරයක් ගානේ ඔය මැක්කෝ දුමක් වගේ විසිරෙනවා, ඇගකට ඔලුවකට වැටුනොත් කසන්න ගන්නවා....... සමහර මැක්කෝ ඔය පින්තුරේ උන්ටත් වඩා පොඩියි, ඇහැට පේනවත් අඩුයි...... :eek::eek:
    You must spread some Reputation around before giving it to LINDA_ADERSON_22 again.