දවසට පැය 14ක් ඉදගෙන ඉන්නෙ පාත් වෙන්න බෑ😑 කොන්ද රිදෙනවා.මගෙ පොඩි කොන්දෙ ස්නායු සීන් එකක් තියෙනවා.මේක lifetime අල්ලයි වගෙ