කොන්දෙ අමාරුව

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    දවසට පැය 14ක් ඉදගෙන ඉන්නෙ පාත් වෙන්න බෑ😑 කොන්ද රිදෙනවා.මගෙ පොඩි කොන්දෙ ස්නායු සීන් එකක් තියෙනවා.මේක lifetime අල්ලයි වගෙ
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Thala thel rath karala ganna
    මට ඩොකා කිව්වා කොන්දෙ වතුර අරන් චෙක් කරන්න වෙනවා කියලා නැත්තම් ස්නායු තෙරපිලාම කකුල් දෙක පන නැතිවෙයි කිව්වා .මම ඒ checkup එක කලෙ නෑ බයට
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මට ඩොකා කිව්වා කොන්දෙ වතුර අරන් චෙක් කරන්න වෙනවා කියලා නැත්තම් ස්නායු තෙරපිලාම කකුල් දෙක පන නැතිවෙයි කිව්වා .මම ඒ checkup එක කලෙ නෑ බයට
    කෙ‍ළවගන්න තමයි වෙන්නෙ සදහටම කොන්දෙ වතුර ගත්තා නම්.

    ආයුර්වේද රෝහලකට ගිහින් තෙල් සාත්තුවක් දාපන් - 60 පැනලත් එන එකක් නෑ.