පැය 3ක් වගේ නිදාගෙන ඉන්නකොට කොන්ද කැක්කුමක් එනව , සාමාන්‍ය මෙට්ටයක් දැනට පාවිච්චි කරන්නේ , ස්ප්‍රින් එකකට මාරු උනොත් හොද වෙයිද ? පාවිච්චි කරන අයගෙ අදහස් කියන්න.
මේක කරල බලන්න ඕන , කොහොම නිදාගත්තත් නින්ද ගියාට පස්සේ මුනින් අතට හැරිලයි නින්ද යන්නේ , එකේ අවුලක්ද දන්නෙ නෑ , බිම නින්ද යන්නෙ නෑ සාලේ , කාමරේ ඉඩ නෑමෙට්ට නැතිව බිම නිදාගනිං. හරියන්නෙ නැත්තං ඩොක්ට කෙනෙක්ට පෙන්නපං
උඹ නිදාගන්න ඉරියව්වෙ අවුලක් නං.. ඇලේට හැරිලා පොඩි කොට්ටයක් තියාගනිං කකුල් දෙක අස්සෙ දණිහට පහලින්. මගෙ කොන්දෙ අමාරුව හොඳ උනේ එහෙම කරලා
බිම නින්ද යන්නෙ නෑ සාලේ , කාමරේ ඉඩ නෑ බන්බිම නිදාගනින් අපි වගේ
කොට්ට කීයක් පාවිච්චි කරනවද? කරන රස්සාව මොකක්ද ? ස්ත්‍රී පුරුෂ භාවය ? වයස ?පැය 3ක් වගේ නිදාගෙන ඉන්නකොට කොන්ද කැක්කුමක් එනව , සාමාන්‍ය මෙට්ටයක් දැනට පාවිච්චි කරන්නේ , ස්ප්‍රින් එකකට මාරු උනොත් හොද වෙයිද ? පාවිච්චි කරන අයගෙ අදහස් කියන්න.
මාත් ඔහොම තමා නිදාගන්නෙ දැන් අවුරුද්ද්දක් වගෙ. හරියන්නෑ බන් මේදවස් වල සිතල නිසා අමාරුයි. අයි උබ බිම නිදා ගන්නෙ..පැදුරක්
එහෙමද බන් ජිම් එකකටවත් යන්න වෙයිදOya okoma ridenne age fitness adu unama.
පැදුරේ නිදාගත්තම දනිස් රිදෙනවනේ බන් , උබල උඩු අතටද නිදා ගන්නේමාත් ඔහොම තමා නිදාගන්නෙ දැන් අවුරුද්ද්දක් වගෙ. හරියන්නෑ බන් මේදවස් වල සිතල නිසා අමාරුයි. අයි උබ බිම නිදා ගන්නෙ..
මේක හරියනවද මචන් , පහලට එබෙනව අඩුයිද ? arpico ද මේවා කරන්නෙlatex mettress ekak balapan mchn..
උඩු අතට තමා පහසු. එත් ටික වෙලාවක් යද්දී එහෙට මෙහෙට හැරෙනවා එකවිදිහට ඉන්න අමාරුයි බන්. මේ දවස් වල සිතල නිසා බිම ඉන්න අමාරුයි.පැදුරේ නිදාගත්තම දනිස් රිදෙනවනේ බන් , උබල උඩු අතටද නිදා ගන්නේ
බිමට මෙට්ට දැම්මත් වැඩක් නැනේ බන් , ඇදේ හිටිය වගේනෙඋඩු අතට තමා පහසු. එත් ටික වෙලාවක් යද්දී එහෙට මෙහෙට හැරෙනවා එකවිදිහට ඉන්න අමාරුයි බන්. මේ දවස් වල සිතල නිසා බිම ඉන්න අමාරුයි.
කොන්දෙ අමාරුවක් නම් ඔය මෙට්ට හරි යන්නෑ බන්. කැක්කුම වැඩි වෙනවා. උබට හොද මෙට්ටයක් හම්බුනොත් මට කියහන්.බිමට මෙට්ට දැම්මත් වැඩක් නැනේ බන් , ඇදේ හිටිය වගේනෙ
එල , මෙට්ට අරන් ටෙස්ට් කරන්න තමයි වෙන්නෙකොන්දෙ අමාරුවක් නම් ඔය මෙට්ට හරි යන්නෑ බන්. කැක්කුම වැඩි වෙනවා. උබට හොද මෙට්ටයක් හම්බුනොත් මට කියහන්.
බලමු දන්න කවුරු හරි කියයි.එල , මෙට්ට අරන් ටෙස්ට් කරන්න තමයි වෙන්නෙ
ow oya mona bed eka gattah konde muscle burul nan konda ridenawa.gym giyama polu wala nidagathath aga ridenne neඑහෙමද බන් ජිම් එකකටවත් යන්න වෙයිද