කොන්දේ අමාරුවට ස්ප්‍රින් මෙට්ට හොදයිද ?

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    පැය 3ක් වගේ නිදාගෙන ඉන්නකොට කොන්ද කැක්කුමක් එනව , සාමාන්‍ය මෙට්ටයක් දැනට පාවිච්චි කරන්නේ , ස්ප්‍රින් එකකට මාරු උනොත් හොද වෙයිද ? පාවිච්චි කරන අයගෙ අදහස් කියන්න.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මෙට්ට නැතිව බිම නිදාගනිං. හරියන්නෙ නැත්තං ඩොක්ට කෙනෙක්ට පෙන්නපං
    උඹ නිදාගන්න ඉරියව්වෙ අවුලක් නං.. ඇලේට හැරිලා පොඩි කොට්ටයක් තියාගනිං කකුල් දෙක අස්සෙ දණිහට පහලින්. මගෙ කොන්දෙ අමාරුව හොඳ උනේ එහෙම කරලා
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    මෙට්ට නැතිව බිම නිදාගනිං. හරියන්නෙ නැත්තං ඩොක්ට කෙනෙක්ට පෙන්නපං
    උඹ නිදාගන්න ඉරියව්වෙ අවුලක් නං.. ඇලේට හැරිලා පොඩි කොට්ටයක් තියාගනිං කකුල් දෙක අස්සෙ දණිහට පහලින්. මගෙ කොන්දෙ අමාරුව හොඳ උනේ එහෙම කරලා
    මේක කරල බලන්න ඕන , කොහොම නිදාගත්තත් නින්ද ගියාට පස්සේ මුනින් අතට හැරිලයි නින්ද යන්නේ , එකේ අවුලක්ද දන්නෙ නෑ , බිම නින්ද යන්නෙ නෑ සාලේ , කාමරේ ඉඩ නෑ

    බිම නිදාගනින් අපි වගේ
    බිම නින්ද යන්නෙ නෑ සාලේ , කාමරේ ඉඩ නෑ බන් :-(
    ------ Post added on Sep 22, 2023 at 10:30 AM
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    නිදාගත්තම පාතට එරෙන්නෙ නැති මෙට්ටයක් ගන්න ඕන. මාත් එකක් ගන්න හොයනවා. දන්න අය කියන්න.
     
    AmalWeer

    Junior member
  • Jun 25, 2023
    48
    33
    18
    පැය 3ක් වගේ නිදාගෙන ඉන්නකොට කොන්ද කැක්කුමක් එනව , සාමාන්‍ය මෙට්ටයක් දැනට පාවිච්චි කරන්නේ , ස්ප්‍රින් එකකට මාරු උනොත් හොද වෙයිද ? පාවිච්චි කරන අයගෙ අදහස් කියන්න.
    කොට්ට කීයක් පාවිච්චි කරනවද? කරන රස්සාව මොකක්ද ? ස්ත්‍රී පුරුෂ භාවය ? වයස ?
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    පැදුරක්
    මාත් ඔහොම තමා නිදාගන්නෙ දැන් අවුරුද්ද්දක් වගෙ. හරියන්නෑ බන් මේදවස් වල සිතල නිසා අමාරුයි. අයි උබ බිම නිදා ගන්නෙ..
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    මාත් ඔහොම තමා නිදාගන්නෙ දැන් අවුරුද්ද්දක් වගෙ. හරියන්නෑ බන් මේදවස් වල සිතල නිසා අමාරුයි. අයි උබ බිම නිදා ගන්නෙ..
    පැදුරේ නිදාගත්තම දනිස් රිදෙනවනේ බන් , උබල උඩු අතටද නිදා ගන්නේ

    latex mettress ekak balapan mchn..
    මේක හරියනවද මචන් , පහලට එබෙනව අඩුයිද ? arpico ද මේවා කරන්නෙ
    ------ Post added on Sep 22, 2023 at 10:44 AM
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    පැදුරේ නිදාගත්තම දනිස් රිදෙනවනේ බන් , උබල උඩු අතටද නිදා ගන්නේ
    උඩු අතට තමා පහසු. එත් ටික වෙලාවක් යද්දී එහෙට මෙහෙට හැරෙනවා එකවිදිහට ඉන්න අමාරුයි බන්. මේ දවස් වල සිතල නිසා බිම ඉන්න අමාරුයි.
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    උඩු අතට තමා පහසු. එත් ටික වෙලාවක් යද්දී එහෙට මෙහෙට හැරෙනවා එකවිදිහට ඉන්න අමාරුයි බන්. මේ දවස් වල සිතල නිසා බිම ඉන්න අමාරුයි.
    බිමට මෙට්ට දැම්මත් වැඩක් නැනේ බන් , ඇදේ හිටිය වගේනෙ
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    බිමට මෙට්ට දැම්මත් වැඩක් නැනේ බන් , ඇදේ හිටිය වගේනෙ
    කොන්දෙ අමාරුවක් නම් ඔය මෙට්ට හරි යන්නෑ බන්. කැක්කුම වැඩි වෙනවා. උබට හොද මෙට්ටයක් හම්බුනොත් මට කියහන්.
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    කොන්දෙ අමාරුවක් නම් ඔය මෙට්ට හරි යන්නෑ බන්. කැක්කුම වැඩි වෙනවා. උබට හොද මෙට්ටයක් හම්බුනොත් මට කියහන්.
    එල , මෙට්ට අරන් ටෙස්ට් කරන්න තමයි වෙන්නෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    එහෙමද බන් ජිම් එකකටවත් යන්න වෙයිද
    ow oya mona bed eka gattah konde muscle burul nan konda ridenawa.gym giyama polu wala nidagathath aga ridenne ne