කොන්ද

fkguy

Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    පුටුවෙ ම ඉදලා කොන්ද රිදෙනවා බන් පට්ට් විදියට. පුටුව වෙනස් කරන්නත් බෑ අලුත් ගෙදරට එද්දි ගෙනාපු පුටු ඔක්කොම ඒ වගේ ඒවා. එක්සයිස් එකක්වත් නැද්ද බන් පේන් එක පොඩ්ඩක් අඩු කරගන්න? තව මාසෙකින් විතර හොද පුටුවක් ගන්න ඉන්නෙ. දැනට මනී නැතේයා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,318
    14,146
    113
    පෘථිවිය
    පුටුවෙ ම ඉදලා කොන්ද රිදෙනවා බන් පට්ට් විදියට. පුටුව වෙනස් කරන්නත් බෑ අලුත් ගෙදරට එද්දි ගෙනාපු පුටු ඔක්කොම ඒ වගේ ඒවා. එක්සයිස් එකක්වත් නැද්ද බන් පේන් එක පොඩ්ඩක් අඩු කරගන්න? තව මාසෙකින් විතර හොද පුටුවක් ගන්න ඉන්නෙ. දැනට මනී නැතේයා
    උදේට හවසට යෝග වියායාම දෙකක් තියෙනවා කරන්න

    විනාඩියක් මේ එක ඉරියවුවකින් උදේටයි රෑටයි ඉන්න

    Cat-Cow-Pose-620.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    ටික දවසක් මෙට්ටෙ නිදාගන්නෙ නැතුව උඩ අතට බිම නිදාගන්න. නැත්තං ඇඳේ මෙට්ටෙ අයින් කරල ලෑල්ල උඩ නිදාගන්න...

    කොන්දට කොට්ටයක් තියාගෙන දවසට පැය කාලක් විතර උඩ බැලි අතට ඇලවෙලා රෙස්ට් එකේ ඉන්න.
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    මන් කන්ෆියුස් උනා ත්‍රෙඩ් එක දාපු කෙනාගේ ප්‍රොෆයිල් පික් එක දැකල
    මං කොම්පියුස් උණේ උඹේ රිප්ලයි එක දැකල. මම කොහොද මට කලින් රිප්ලයි කරේ කියල🤣