කොන කපාගන්න surgery ලංකාවේ කරනවද බං?

jaxonblack

Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    apita thunkaale/ Kona kapalu Kiya Kiya den munuth kona kapagannawa 🤣🤣

    Apoi sinhalunta wechcha deyak 😥
    සිංහලුන් මගුලක් නෙමේ බං. මට සෙට් වුනු ඇමෙරිකන් ඩයල් දෙක තුනක් කිව්වා උන්ගේ හැමෝම වගේ කපනවලු එතකොට සෑහෙන වාසි තියනව කිවුවා. මෙහේ ගනන් වැඩි නිසා ලංකාවට ආපු වෙලාවක කරගන්න බැලුවේ
     
    • Like
    Reactions: sahan50

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    සිංහලුන් මගුලක් නෙමේ බං. මට සෙට් වුනු ඇමෙරිකන් ඩයල් දෙක තුනක් කිව්වා උන්ගේ හැමෝම වගේ කපනවලු එතකොට සෑහෙන වාසි තියනව කිවුවා. මෙහේ ගනන් වැඩි නිසා ලංකාවට ආපු වෙලාවක කරගන්න බැලුවේ
    "Circumcision, the surgical removal of some or all of the foreskin from the penis, is the most commonly performed surgical procedure worldwide. In the United States (US), it is estimated that up to 80% of men are circumcised."

    https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC9576047/

    කොහොමත් ඇමෙරිකාවේ 80% ට වඩා ඕක කරලා ඉන්නේ 😏
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,075
    6,411
    113
    kandy
    මම ඉස්කෝලෙ යද්දී අපිට ලිංගික අධ්‍යාපනය ගැන උසස්පෙල දී සෙමිනා තිබුණා. අවුරුද්දකට එකක්. ඕකේදි ආපු ප්‍රොෆෙසර් කිව්වා දෙයක් මේක.
    ( කටු සටහන් ෆොටෝ එක්ක පෙන්නලා කියලා දුන්නේ )
    කොල්ලෙක් මල්වර වෙනවා කියන්නේ sex ෆිල්න් එන්න ඇරැඹෙන බඩු ශ්‍රාවයක් වගේ යන කාලේ ( උ කිව්වේ ) මේ කාලෙන් පස්සේ පිරිමියෙක් ඉන්න ඕනේ ටොපා ගස්සගෙන. පෙරසම පස්සට ඇදගෙන. ඕක පිරිසිදු කමටත් හොදයි, sensitive එකයත් හොදයි. ඒ කියන්නේ ඕනෑවට වඩා ටොපා සෙන්සිටිව් උනහම පිම්බත් බඩු යනවා.
    මම ඕක දැන ගත්තේ අවුරුදු 17 දී දැන් 35ක් මට එදා ඉඳන් මං ඉන්නේ ටොපා ගහගෙන. මුල්ම කාලේ කුචි. ඉන්න බෑ අමාරුයි. දැන් දැනෙන්නෙත් නැහැ. 17 වෙනකං පයියෙ පොල් කුඩු. දවසක් නවේ නැතිනම් කරවල ගදයි. මේ අවුරුදු 18 ටම සතියක් නාන්නේ නැතිව හිටියත් මට පොල්කුඩු ප්‍රශ්න නැහැ. ගද නැහැ. ( මගේ නුල මම ඔපරේෂන් කරලා කැපුවා . පෙර සම කැපුවෙ නැහැ හැබැයි ) ඒ නිසා පෙරසම පස්සට ඇද්දාම වැහෙන්න නැහැ. එහෙමම තියෙනවා.

    ~copied~
     
    • Like
    Reactions: Yeezus

    Rastapopoulos

    Well-known member
  • යාලුවෙක් ඉන්නවා ඕක කරපු. ප්‍රයිවට් හොස්පිටල් එකක කරේ. දැන් හැබැයි අවුරුදු ගානකට කලින්. V ශේප් එකට කට් එකක් දානවා කියලයි කිව්වේ.
    අපි කැමති අකුරේ කට් එකක් දාන්න පුලුවන්ද? අනුරාදයට පුළුවන් A අකුරේ ගහගන්න W එහෙම ගහගත්තම නටරාජා පැන්සල වගේ ඇති
     
    • Haha
    Reactions: vali aththa

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Oka gana poddak hoyala balanna oneee

    Ithin bn circumcision surgery ekakin karanne pera sama ain krana eka ne. Habai mehema wenna puluwan oya kiwwa deyath ekka. Eka ain krama top eka eliyata enawane. Ain karata passe virus eka ekathu wenne nane open nisa. Open unath virus walata ehema inna bane nirawaranaya wela

    Ekada danne nane
    Vikara corana hadune thambinta
     
    • Like
    Reactions: sahan50

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ආයෙ මොකක්ද හොස්පිටල් ඇදල කොටයක් උඩ තියල මන්නෙන් කොටල බලන්න.. අරුනුත් ගෙවල්වලට ගිහින් කපන්නෙ ඔහොමනෙ
     
    • Wow
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,075
    6,411
    113
    kandy
    Vikara corana hadune thambinta
    Ane mnda bn

    Mee kiyanne ehema karama aids hadena eka adui kiyala

    ආයෙ මොකක්ද හොස්පිටල් ඇදල කොටයක් උඩ තියල මන්නෙන් කොටල බලන්න.. අරුනුත් ගෙවල්වලට ගිහින් කපන්නෙ ඔහොමනෙ
    Video ekak dakala tynwa mama podi ekek ge kapanawa. Hambunoth dannam
    ------ Post added on Dec 8, 2024 at 2:27 PM
     
    • Like
    Reactions: Amith0424

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    Less chance of contracting STI/HIV
    Less chance of Getting UTI and genital dermatology issues
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,236
    113
    Ohio, USA
    ඇයි කපන්නේ? කපන එකෙන් වාසි අවාසි මොනවද?
    Benefits of Circumcision:
    1. Reduced Risk of Urinary Tract Infections (UTIs): Circumcision has been associated with a lower risk of UTIs, especially during infancy.
    2. Decreased Risk of Certain Infections: It can reduce the likelihood of acquiring sexually transmitted infections (STIs), including HIV and human papillomavirus (HPV).
    3. Easier Hygiene: With circumcision, it can be easier to maintain cleanliness, reducing the accumulation of smegma (a substance that can lead to irritation or infection).
    4. Lower Risk of Penile Problems: Circumcision can prevent conditions like phimosis (tight foreskin that can't be pulled back) and balanitis (inflammation of the glans).
    5. Reduced Risk of Penile Cancer: Although rare, penile cancer is less common in circumcised men.
    6. Cultural or Religious Benefits: In some cultures or religions, circumcision is a rite of passage or holds significant spiritual meaning.

    Potential Downsides or Risks:

    1. Surgical Risks: Like any surgical procedure, circumcision can carry risks such as bleeding, infection, or adverse reactions to anesthesia.
    2. Pain and Recovery in Infancy: If not performed with adequate pain relief, the procedure can be distressing, though infants recover quickly in most cases.
    3. Minimal Medical Necessity in Some Cases: In settings with good hygiene and healthcare, the medical benefits might not outweigh the necessity for all individuals.

    Is It Bad for the Human Body?
    Circumcision is generally not harmful when performed by a qualified professional under proper conditions. Its impact on overall health depends on individual circumstances, cultural or religious beliefs, and personal preference. For most people, the procedure does not cause significant negative effects. However, it’s essential to weigh the pros and cons and consult with a healthcare provider.
     
    • Like
    Reactions: Hyaenidae

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,831
    2
    15,571
    113
    ලංකාවෙ හොස්පිටල් එකකින් Circumcision එකක් කරන්න පුලුවන් ද බං අපිට ඕනේ නම්? මෙඩිකල් හේතුවක් නැතුව?
    අපෝ පුළුවන්. මාත් කරේ. හැබැයි දැන් කාලෙ කරනවා නම් ටිකක් කරදරේ වෙන්න පුළුවන්. මම කරේ 6 වසරෙදි වගේ නිසා එච්චර ගාණක් නෑ. දැන් කරනවා නම් මාස දෙකක්ම හුකන් නැතිව ඉන්න බලාගෙන කරහන්. සතියක් විතර චූ දාන්න වෙන්නෙත් අමාරුවෙන්.
     
    • Wow
    Reactions: Chimpanzee Putha

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,273
    8,412
    113
    මගේ යාලුවෙක් ඔය surgery එක කරා නුවර සුවසෙවන hospital එකෙන්. ඌට පෙරසම පිටිපස්සට ගන්න බැරි case එකක් තිබ්බ. ඔය කියන තරම් health benificts නම් නෑ. උඹේ පය්යේ sensitivity එක ගොඩක් අඩුවෙන්න පුළුවන්. අනික උඹ මේ වයසේදී ඕක කරොත් උඹේ sex life එකටත් බලපෑමක් එන්න පුළුවන්.