කොමඩ් එකට හිටගෙන චූ කරනකොට දනහිසට විසිවෙන එකට මොකද කරන්නෙ

OverSyze

Well-known member
  • Jun 25, 2022
    5,370
    1
    5,057
    113
    Sin-tertainment Den
    banana-your-turn.gif
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,697
    2,792
    113
    ඊය පොන්නයෝ රටට ම ඇහෙන්න සද්දෙට වලට චූ කරන එකෙක්ද උබ
    ඇයි පොන්නයො චූ කරනව කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් පකෝ. ඕක ඇහුනත් එකයි නැතත් එකයි.. තෝත් අර නංගි මල්ලි පොන්නයෙක් වගේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    කොමඩ් එකේ wall එකට අල්ලපන්. එතකොට විසි වෙන්නේ නෑනේ. 🤷‍♂️
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    කොමඩ් එකට හිටගෙන චූ දැමීම නුසුදුසුයි අපිරිසුදු වෙනව.
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,208
    113
    රන්කෙවිට එකේ යකා චූ කරන එක මතක් උනා
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    මම නම් කරන්නේ අත දෙක බිත්තියට තියලා පයිය නිදහසේ එල්ලා වැටෙන්න හැරලා චූ කරනවා. එතකොට ටොයිලට් එකේ බිම , සිටර් එකේ වදින්නේ නැහැ. හදිස්සියේ වැදුනොත් සෝදලා හරිනවා. ගෙදරදී නම් සොයිලට් සිටර් එකේ වාඩි වෙලා චූ දානවා.
     
    • Haha
    Reactions: Gunther

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    මමනම් ශවර් එක ඇරල ඒක චූ කරන්නෙ මිනිහෝ
    නෑ බන් කොමඩ් එකේ slope wall එකට දැම්මම උඩට විසි වෙන්නේ නෑ. බලපන්කො පිරිමි අයට හුජ්ජ පාර ඕන පැත්තකට හරවන්න පුළුවන්. ගෑනුන්ට එහෙම බෑනේ. වාඩි වෙලා හුජ්ජ කරනකොට කොච්චර චූ විසික් වෙනවා ඇද්ද ඇඟට. 🤷‍♂️

    චූ කරලා පයිය ගසනවද උබලා. හරිනම් toilet paper එකකින් පයිය පිහදන්න්න ඕන. 😔 මම නම් දෙපාරක් ගසලා ඇතුලට දා ගන්නවා. 🤷‍♂️
    ------ Post added on Nov 1, 2024 at 9:58 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    උබට ගෑනු සෙට් නෑනේ ලොල්ලෙක් හොයන් කට අස්සට දාල එකට කරහන් ඉහෙන් නැති වෙයි
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    නෑ නෑ මේ කතාව ඇත්ත. ඇතුලේ තියෙන බිත්තියේ වැදිලා පොඩ්ඩක් විතර විසිවෙනවා.පුලුවන් තරම් කොමඩ් එකේ දෙපැත්තේ තියෙන බිත්ති දෙකෙන් එකකට අල්ලන්න ඕනේ. ඒත් ඉතින් ටාගට් කරල කරන එක ලේසි නෑ චූ පරිමාව අඩු වේගෙන එද්දි විදිහ දුර ප්‍රමානය අඩු වුනාම ඉස්සරහ පත්තේ බිත්තියට චූ වැටිලා කකුලට ව්සි වෙනවා පොඩ්ඩක් බිංදුවක් දෙකක්
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    ඔය සීන් එකම තියනවා පොදු වැසිකිළි වළ පොලීමට හිටගෙන චූ කරන එකට (හරි නම දන් නෑ) චූ කරද්දී..

    කොමෝඩ් එකක නම් චූ කරන්න කලින් flush කරපං එතකොට කකුලට විසි උනත් විසි වෙන්නේ උඹේ හුජ්ජයි වලේ තියන fresh වතුරයි නේ..