කොමද මේක ?

shenat

Well-known member
  • May 13, 2007
    58,343
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    මගේ නං ඇහේ කටු අනිනවා මේ බේසිකයෝ ලංකාවේ කරන හැම දේම රට ගිහිං කරන්න ගත්තම.

    පාරවල් වල පෙරහරවල් යන ගානට කරනව නං අවුල්.
    පන්සලේ කරනව නං කමක් නෑ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පාරවල් වල පෙරහරවල් යන ගානට කරනව නං අවුල්.
    පන්සලේ කරනව නං කමක් නෑ
    ඒක තමයි අදහස්කරේ. ඔය සිවුර අරං ඇවිදින්න ඕනනං ග්‍රවුන්ඩ් එකක් බුක්කරලා නැත්තන් මිනිස්සු අඩු පාක් එකක හිතේ හැටියට ඇවිදින්න පුළුවන්. නැත්තං පන්සල වටේ කැරකෙන්න පුළුවන්. පාරෙන් පැත්තක් වහන් බෙර ගගහා කටිනේ කරන ගෙදර ඉඳලා පන්සලට පෙරහරේ යන එක මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට කරදරයක්.

    ආගමක් කියලා, ආගමික චාරිත්‍රයක් කියල ගැලවෙන්න පුළුවන්, ඒත් මෙතන ඉන්නේ බහුතරය සිංහලු. බෞද්ධ වෙනින් රටවල මිනිස්සු පාරවල් පුරා මේ නාඩගම නටනවා දැකලා නෑ.
    අන්තිමට කියන්න තියෙන්නේ, දුඹුරු හම තියෙන මොන රටේ මොන එකා කොහොම හෑවත් අන්තිමට සුද්දොන්ගෙන් කන්න සෙට්වුනොත් ඔක්කොටම කන්න වෙනවා, එදාට නෑ නෑ ඒ අපි නෙමෙයි ඉන්දියාවේ උන්, ඒ බංගලි උන් කියලා ශේප් වෙන්න බෑ.
    රටකට යන්නේ තමුන්ගේ රට නොගැලපෙන නිසානං ඒ රටට ගිහින් තමුන්ගේ රට එහේ හදාගන්න එකනං හෙන ගොං.
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    Kohe giyath nishpala dewal karana eka nawattanne na sinhalu
    Allala deport kalanam hari