කොමද video එකක සමහර parts brushes කරන්නෙ?
මචං මම screen recording software එකකින් video එකක් record කරා. මෙක කරදින් Google account page එකට යන්න වෙනව එතකොට මගෙ email address එක පෙන්නනව මෙ email address එක විතරක් hide කරන්න පුලුවන්ද හරියට MS paint වලදින් brushes එකෙන් hide කරනව වගෙ, එහෙම නැත්තම් අර TV වල කොටු දානව වගෙ ඒ email address එක තියන area එකෙ විතරක්.

දන්නෙ නැත්තම් bump එකක් හරි දෙන්න.

Last edited: