කොමර්ශල් බැංකුවේ ඩෙබිට් කාර්ඩ් එකෙන් දවසකට ATM හරහා ගන්න පුලුවන් ගාන වැඩි කරගන්නේ කොහොමද? මගේ දැනට පුලුවන් 40000 යි.උපරිම කීයක් දක්වා වැඩි කරගන්න පුලුවන්ද?
කෝල් එකක් දාල වැඩි කරගන්න පුළුවන්. හැබැයි තාවකාලිකයි. හැටන් නැෂනල් එකේනම් දවසකට ලක්ෂ දෙකක් අදින්න පුළුවන්.
I think you can go up to 200 000 for that you have to a writing request.I too got it done

කොමර්ශල් බැංකුවේ ඩෙබිට් කාර්ඩ් එකෙන් දවසකට ATM හරහා ගන්න පුලුවන් ගාන වැඩි කරගන්නේ කොහොමද? මගේ දැනට පුලුවන් 40000 යි.උපරිම කීයක් දක්වා වැඩි කරගන්න පුලුවන්ද?
can go up to 5 lakhs but its temporary. but you can increase the amount to 1lakh by informing your branch. i have done that
Hotline ganin bn . un hariyatama kiyai
ෆෝම් එකේ විදිහටනම් ගන්න කොටම දවසට ශොපින් දවසකට ලක්ෂ දෙක කුයි ATM එකෙන් ලක්ෂයකුයි තමා උපරිම පුලුවන් කියලා තියෙන්නෙ ඒත් ලෙටර් එකකින් තව වැඩි කරගන්න පුලුවන් ඇටි ඒත් එහෙම කරන්න එපා කාඩ් එක නැති උනොත් එහෙම
කෝල් කරලා නම් බැරි වෙයි
දැන් කෝල් කරලා බැලන්ස් එකවත් කියන්නෙ නෑ
ඕනම බ්‍රාන්ච් එකකට ලියුමක් ලියලා දුන්නම හරි ඔන්ලයින් බෑංකින් තියනවා නම් message to bank කියන එකෙන් කාඩ් සෙන්ටර් එකට මැසේජ් එකක් දාන්න
කොමර්ශල් බැංකුවේ ඩෙබිට් කාර්ඩ් එකෙන් දවසකට ATM හරහා ගන්න පුලුවන් ගාන වැඩි කරගන්නේ කොහොමද? මගේ දැනට පුලුවන් 40000 යි.උපරිම කීයක් දක්වා වැඩි කරගන්න පුලුවන්ද?
heta ganna one. call ekakin karaganna puluwan unoth hodai