කාඩ් පේමන්ට් කරද්දී, කාඩ් එකෙන් සල්ලි ගනිද්දී, පේපැල් එකෙන් කාඩ් එකට සල්ලි එද්දී සේරම කාඩ් එක සම්බන්ධ හැම transaction එකකදීම sms alert එකක් එනවා. හැබැයි අකවුන්ට් එකට සල්ලි වැටෙද්දී, CDM එකකින් සල්ලි දාද්දි, කවුන්ටරෙන් සල්ලි ගනිද්දී, වගේ එව්වට කිසිම sms alert එකක් එන්නේ නෑනේ. කාඩ් එක ගනිද්දී දෙන ෆෝම් එකට sms alert ඕන කියල දාන tick එකෙන් මෙව්වට sms alert එන්නේ නැද්ද බන්.. 


