!~~කොම්පියුටර් එක ස්ලෝ නම් මෙන්න විසඳුම~~!

Nov 21, 2011
51
32
0
!~~කොම්පියුටර් එක ස්ලෝ නම් මෙන්න විසඳුම~~!

වින්ඩෝස් වල තියෙන වැරැද්දක් තමා සමහර සොෆ්ට්වෙයාස් ආරම්භ කරද්දි රැම් එකේ යන මෙමරි ප්‍රමානයෙන් 17%ක් කිසිම තේරුමක් නැතුව රැම් එකෙන් දිගටම වෙන් වෙලා තියෙන එක. සොෆ්ට්වෙයා එක ක්ලෝස් කලාට පස්සෙත් ඒ මෙගාබයිට් ප්‍රාමානය එහෙමම වෙන් වෙලා තියෙනවා. ඒකෙන් එන්න එන්නම මැෂින් එක ස්ලෝ වෙනවා! අපිට ආයෙත් රැම් එක ෆ්‍රී කර ගන්නනම් රීස්ටාර්ට් කරන්නම වෙනවා! හැම වෙලාවෙම ඉතින් රීස්ටාට් කරන්න ගියාම ඒක හාර්ඩ් එකටත් හොඳ නැහැ. ඒකට තියනවා හොඳ විසඳුමක් !

1304335448_PGWare_SuperRam_v_6_5_2_2011.jpg

  • මේකෙන් මැෂින් එක ස්ටක් වෙන එක 99%ම නැති කරනවා
  • සොෆ්ට්වෙයාස් / ගේම්ස් එහෙම ස්ටාට් වෙන්න යන කාලය අඩු කරනවා
screenshot.png

Download 5mb

Code:
http://www.crocshare.com/ptqlmsxsq3vy/PGWARE.SuperRam_6_ZTU.rar.html
 
Nov 21, 2011
51
32
0
virusnt.jpg

Menna Me vidiyata Msg Ekak enawa.install karannada Epada?danna Kenek Kiyanawada?

මම පාවිච්චි කරපුවා විතරයි දැම්මෙ මචන්. හැම පැච් / ක්‍රැක් එකම වයිරස් එකක් විදිහට තමා පෙන්නන්නෙ මචන්
 
pubba8766

Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    මම පාවිච්චි කරපුවා විතරයි දැම්මෙ මචන්. හැම පැච් / ක්‍රැක් එකම වයිරස් එකක් විදිහට තමා පෙන්නන්නෙ මචන්

    ane manda ban..com ekata case ekak weida??????????????
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මම පාවිච්චි කරපුවා විතරයි දැම්මෙ මචන්. හැම පැච් / ක්‍රැක් එකම වයිරස් එකක් විදිහට තමා පෙන්නන්නෙ මචන්

    එකනම් ඇත්ත හුගක් පච් වෛරස් ගාර්ඩ් වලින් අල්ලනවා :yes:. අව්ලක් වෙන එකක් නැ :no: . දාල කියන්නම් :rolleyes: