කොම්පියුටර් ජිල්මාට් වලට අපි ලෑස්තියි.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ බං..බලු වැඩ ඕවා මුංට හෙන හන්න ඕන

ඔය බල්ලො බලු වැඩ කරන්නෙ හිතල මතල වෙන්න බෑ.
වෙන කරන්න දෙයක් හිතාගන්න බැරි නිසා වෙන්නැති.

:D
 
dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo

ඔය බල්ලො බලු වැඩ කරන්නෙ හිතල මතල වෙන්න බෑ.
වෙන කරන්න දෙයක් හිතාගන්න බැරි නිසා වෙන්නැති.

:D
මුං එකක් හොර කරාම දිගටම හොර කරන්න අරං...:oo:
ඔක්කොලාටම වඩා 10ට ගනන් කරන්න බෑ වගේ ඉන්න කොමානේ හොරා:angry:
 
අද නුගේගොඩ-මහරගම කීප තැනකට යන්න උනා පුද්ගලික අවශ්‍යතා සඳහා.
බුලත් ඇමතිලා චන්ද පොල නිරීක්‍ෂණයට යන එන ගමන් තමන්ගේ ප්‍රචාරක පත්‍රිකා මිටි පිටින් මඟ දිගට බෙද බෙදා යනවා ....අද දවසෙත්.
මේ වැරද්ද අපේක්‍ෂකත්‍වය තහනම් කරන්න තරම් ලොකු වරදක්.
කෝ රටේ නීතීය?ඉස්සරහින් පොළොස් ජීප් එකයි-පස්සෙන් ආර්මි එකේ අය.
අනේ මෙහෙමත් නිදහස් හා සාධාරණ බලුවරණ!
ජය ඉරී.......ලංකා-සුබ අනාගතයක්!
 
lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo

මුන්ට ගරු කරන අඳබාලයො ගැන
මොකද හිතෙන්නෙ.

:rolleyes:

හෙහ් ...හෙහ්..හොහ්..හොහ්.. අතුලයෝ කියන්න දෙයක් ලැහැස්ති කර ගනින්.... මෙ පාර සෝමයත් ගෙදර.........
 
හෙහ් ...හෙහ්..හොහ්..හොහ්.. අතුලයෝ කියන්න දෙයක් ලැහැස්ති කර ගනින්.... මෙ පාර සෝමයත් ගෙදර.........
:lol:එසේ නොවුනොත් තමයි පුදුම.වැඩියෙන්ම බොරු කියන-වැඩියෙන්ම හොරකම් කරන-හොඳටම රඟපාන්න පුලුවන් අය විතරයි දිනන්නේ.
සදාකල් දිනේවා හොරකම.:P
 
Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    :lol:එසේ නොවුනොත් තමයි පුදුම.වැඩියෙන්ම බොරු කියන-වැඩියෙන්ම හොරකම් කරන-හොඳටම රඟපාන්න පුලුවන් අය විතරයි දිනන්නේ.
    සදාකල් දිනේවා හොරකම.:P

    ඔව්නේ...........ඔක්කොම හොරු ටික ඉන්නේ.....බුලත් කොලේ තමයි.

    අනිත් අය සේරම බබ්බු....
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අද නුගේගොඩ-මහරගම කීප තැනකට යන්න උනා පුද්ගලික අවශ්‍යතා සඳහා.
    බුලත් ඇමතිලා චන්ද පොල නිරීක්‍ෂණයට යන එන ගමන් තමන්ගේ ප්‍රචාරක පත්‍රිකා මිටි පිටින් මඟ දිගට බෙද බෙදා යනවා ....අද දවසෙත්.
    මේ වැරද්ද අපේක්‍ෂකත්‍වය තහනම් කරන්න තරම් ලොකු වරදක්.
    කෝ රටේ නීතීය?ඉස්සරහින් පොළොස් ජීප් එකයි-පස්සෙන් ආර්මි එකේ අය.
    අනේ මෙහෙමත් නිදහස් හා සාධාරණ බලුවරණ!
    ජය ඉරී.......ලංකා-සුබ අනාගතයක්!

    පාට කණ්ණාඩි දාගෙන වැටෙන් පැන්නට වැඩක් නැ......

    බලය....ඇති තැන තණ්හාව කොහොමත් තියෙනවා කියන එක තේරුම් ගන්නේ නැතිව.....

    කාට බලේ හම්බ උනත්, ඔය ටික නොවේ කියලා දෙන්න පුලුවන්, සහතිකේ මොකක්ද?
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa

    මුන්ට ගරු කරන අඳබාලයො ගැන
    මොකද හිතෙන්නෙ.

    :rolleyes:
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
     
    මොන මඟුලක් ගත්තත් අපට කමක් නෑ.:Pමොකා ආවත් ඕකමයි කරන්නේ. :angry:
    ඒත් රටේ එදාවේල නැති අසරණයෝ ගැනත් බලාපියව්!:yes::(

    ඔව්නේ...........ඔක්කොම හොරු ටික ඉන්නේ.....බුලත් කොලේ තමයි.

    අනිත් අය සේරම බබ්බු....

    පාට කණ්ණාඩි දාගෙන වැටෙන් පැන්නට වැඩක් නැ......

    බලය....ඇති තැන තණ්හාව කොහොමත් තියෙනවා කියන එක තේරුම් ගන්නේ නැතිව.....

    කාට බලේ හම්බ උනත්, ඔය ටික නොවේ කියලා දෙන්න පුලුවන්, සහතිකේ මොකක්ද?
    ඔන්න ඉතිං තප්පුලන්න ගත්තා.:Pහිත රිදුනද මම ඔයාලගේ කට්ටිටයට විතරක් දොස් කියනව කියලා..:lol:පව් මෙයා...ඔයා ඉස්සෙල්ලා පාට කන්නාඩිය ගලවලා මේ උඩ තියන මගේ පෝස්ට් එක කියවන්න.:rofl:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඔන්න ඉතිං තප්පුලන්න ගත්තා.:Pහිත රිදුනද මම ඔයාලගේ කට්ටිටයට විතරක් දොස් කියනව කියලා..:lol:පව් මෙයා...ඔයා ඉස්සෙල්ලා පාට කන්නාඩිය ගලවලා මේ උඩ තියන මගේ පෝස්ට් එක කියවන්න.:rofl:

    හිත රිදෙන්න...මම ඔය එක පක්ශෙක වත් මහා FAN කෙනෙක් නෙමෙයි.... මම හිතන්නේ නැ...මම මේකේ ඉන්න ගොඩ දෙනෙක් වගේ දේශපාලනය ගැන මම තපුල්ලනවා කියලා.

    ඇත්ත, මොන එකා ආවත්, එකයි නම්.....ඇයි....එක පක්ශයක් විතරක්....සුද්ද කරලා කතා කරන්නේ. කෙනෙක්ට දේශපාලන පක්ශයක් තියෙන්න ඕනේ. එක මම නැ කියන්නේ නැ. එත්......මේ බලයට තණ්හාව තියෙන්නේ...බුලත් කොලේට විතරක් කියන එකයි...වැරදි..කෙලින්ම කියන්න ඔක්කොම හොරු කියලා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Samaharak hithan inne nil paten kola patata maru unoth oya karanawa keyana dushana na,wancha na ratata masa 7-8kin full sanwardane keyala!,Bale nathi ewun kata aran balan inna apita kanta labenne kawadada keyala...24 parak withara paradila ehema gilmarts katha keyanawa hithe dukata!,Mole thiyenakota bale na bale thiyenakota mole na!:baffled::dull:
     
    • Like
    Reactions: anrdeknyke

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඇත්ත, බලය හම්බ උනාම මොලේ....නැ...

    මොලේ එනකොට බලේ නැ..............
    :yes::yes::yes::yes::yes:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Samaharak hithan inne nil paten kola patata maru unoth oya karanawa keyana dushana na,wancha na ratata masa 7-8kin full sanwardane keyala!,Bale nathi ewun kata aran balan inna apita kanta labenne kawadada keyala...24 parak withara paradila ehema gilmarts katha keyanawa hithe dukata!,Mole thiyenakota bale na bale thiyenakota mole na!:baffled::dull:

    සම්පූර්ණ ඇත්ත
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    කොම්පියුටර් ජිල්මාට් එකක්වත් කරලා ඡන්දයක් දිනා ගන්න බැරි ආණ්ඩුව ආණ්ඩුවක්ද?

    චන්දෙට නැති කොම්පියුටර් කන්නද?

    යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?

    අතුල මල්ලී ජ.වි‍.පෙ. පහළ පෙල සාමාජිකයෙක්ද? සපෝටර් කෙනෙක් පමණද?

    මේ ප්‍රශ්නවලට පිළිතුරු 7788ට SMS කර ලබන ඡන්දයට සීනුවෙන් නොමිනේෂන් ලබා ගන්න.
     
    හිත රිදෙන්න...මම ඔය එක පක්ශෙක වත් මහා FAN කෙනෙක් නෙමෙයි.... මම හිතන්නේ නැ...මම මේකේ ඉන්න ගොඩ දෙනෙක් වගේ දේශපාලනය ගැන මම තපුල්ලනවා කියලා.

    ඇත්ත, මොන එකා ආවත්, එකයි නම්.....ඇයි....එක පක්ශයක් විතරක්....සුද්ද කරලා කතා කරන්නේ. කෙනෙක්ට දේශපාලන පක්ශයක් තියෙන්න ඕනේ. එක මම නැ කියන්නේ නැ. එත්......මේ බලයට තණ්හාව තියෙන්නේ...බුලත් කොලේට විතරක් කියන එකයි...වැරදි..කෙලින්ම කියන්න ඔක්කොම හොරු කියලා.
    :lol::lol::lol:ඒක තමයි කියලා තියෙන්නේ.
    ඒත් අද ලොකු වෙනසකුත් පැහැදිලිව පේන්න තියනවා.පූර්ණ විධයක බලයේ ඉන්න ජනපති-සාමාන්‍ය පුරවැසියෙක් සමඟ දීපු සටන..අහා කියලා වැඩක් නෑ..උපරිමයි.
    දැන් අද බලයක් නැති නිකංම්ම අපේක්ෂකයා සහ බලයේ හිඳිමින් අප්‍රමාණ රාජ්‍ය සම්පත් යොදවමින්-නීතිය හෑල්ලු කරමින් වෙන දේ කවරදාවත් වෙලා නෑ.(මොකද අපිත් පන පිටින් හිටියා)
     
    darshanarc

    Active member
  • Jan 10, 2007
    2,930
    9
    38
    38
    St.Albans,Hertfordshire

    රනිල් මහින්දත් එක්ක
    SF අයින් කරන්න ගිවිසුම් ගහපු නිසා.

    :D

    මං අහල තියෙනවා.........
    නටන්න බැරි මිනිහ පොළව ඇදයි කිව්වලු....
    තණකොළ කපන්න දවසක් මිනිහෙක් කිතුලකට නැග්ගලු....

    Laughing_RoflSmileyLJ.gif
    thsmiley_zzrofl1.gif
    Laughing_RoflSmileyLJ.gif
    thsmiley_zzrofl1.gif
    Laughing_RoflSmileyLJ.gif
    thsmiley_zzrofl1.gif

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: kinkon

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    :lol::lol::lol:ඒක තමයි කියලා තියෙන්නේ.
    ඒත් අද ලොකු වෙනසකුත් පැහැදිලිව පේන්න තියනවා.පූර්ණ විධයක බලයේ ඉන්න ජනපති-සාමාන්‍ය පුරවැසියෙක් සමඟ දීපු සටන..අහා කියලා වැඩක් නෑ..උපරිමයි.
    දැන් අද බලයක් නැති නිකංම්ම අපේක්ෂකයා සහ බලයේ හිඳිමින් අප්‍රමාණ රාජ්‍ය සම්පත් යොදවමින්-නීතිය හෑල්ලු කරමින් වෙන දේ කවරදාවත් වෙලා නෑ.(මොකද අපිත් පන පිටින් හිටියා)

    SF ව හිරයට යවපු එක වැරදියි.

    එත් එ මනුස්සයව අද ඔතනට යවන්න.....කටයුතු කලේ.....

    ඔය විපක්ශය තමා. දේශපාලනය ගැන හොරෙන් හොරෙන්....යුද හමුදා මුලස්ථානයට ගිහින් කතා කරලා. අන්තිමට.... රට බේරගන්න එකට හිටපු කණ්ඩායමෙන් වෙන් කරගෙන..... අන්තිමට ඔලුව එහෙම් පිටින් ම නරක් කලා.

    දැන් යුද රහස් ටික, එළි කරන්නේ...කොයි වෙලේ ද කිය කිය හිත හිත ඇතුලේ ඉන්නේ. අපිත් මහ ඉහලින් කතා කරපු හමුදාපති ම තමයි, ඔය. අද....

    ඔයත්...පණ පිටින්, හිටපු කෙනෙක් හින්දා. යුද්දේ ඉවර උනාම කියපු දේවල් සහ අන්තිමට කියපු දේ සංසන්දනය කරලා බලන්න.

    දේශපාලනය බංකොලොත් උනාම, වෙන කෙනෙක් ලව්වා හරි, තමන්ගේ වැඩේ කර ගන්න බලන් ඉන්න.....දේශපාලුවෝ ඔක්කොම මෙහේ ඉන්නේ.

    අද UNP එකෙන්...මොකක්ද කියන්නේ. SF ට ඡන්ද පදනමක් නැ ලු.. එක හින්දා...එ ගැන හිතන්න දෙයක් නැ කියලා. ඕක එ මනුස්සයව ඡන්දෙට ගෙන හල්ලා පැරදුනාට පස්සේද මතක් වුනේ.

    ඔය ප්‍රශ්නේ තියෙන්නෙත්....බල තණ්හාව ම තමා.......

    ඔය දේශ ප්‍රේමිත්වය තියෙන්නේ......ඡන්ද පෙට්ටියට ඡන්ද වැටෙන කම් විතරයි.