ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ බං..බලු වැඩ ඕවා මුංට හෙන හන්න ඕන
ඔය බල්ලො බලු වැඩ කරන්නෙ හිතල මතල වෙන්න බෑ.
වෙන කරන්න දෙයක් හිතාගන්න බැරි නිසා වෙන්නැති.

වෙන කරන්න දෙයක් හිතාගන්න බැරි නිසා වෙන්නැති.

ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ බං..බලු වැඩ ඕවා මුංට හෙන හන්න ඕන

මුං එකක් හොර කරාම දිගටම හොර කරන්න අරං...
ඔය බල්ලො බලු වැඩ කරන්නෙ හිතල මතල වෙන්න බෑ.
වෙන කරන්න දෙයක් හිතාගන්න බැරි නිසා වෙන්නැති.


මුන්ට ගරු කරන අඳබාලයො ගැන
මොකද හිතෙන්නෙ.
හෙහ් ...හෙහ්..හොහ්..හොහ්.. අතුලයෝ කියන්න දෙයක් ලැහැස්ති කර ගනින්.... මෙ පාර සෝමයත් ගෙදර.........
එසේ නොවුනොත් තමයි පුදුම.වැඩියෙන්ම බොරු කියන-වැඩියෙන්ම හොරකම් කරන-හොඳටම රඟපාන්න පුලුවන් අය විතරයි දිනන්නේ.
එසේ නොවුනොත් තමයි පුදුම.වැඩියෙන්ම බොරු කියන-වැඩියෙන්ම හොරකම් කරන-හොඳටම රඟපාන්න පුලුවන් අය විතරයි දිනන්නේ.
සදාකල් දිනේවා හොරකම.
අද නුගේගොඩ-මහරගම කීප තැනකට යන්න උනා පුද්ගලික අවශ්‍යතා සඳහා.
බුලත් ඇමතිලා චන්ද පොල නිරීක්ෂණයට යන එන ගමන් තමන්ගේ ප්රචාරක පත්‍රිකා මිටි පිටින් මඟ දිගට බෙද බෙදා යනවා ....අද දවසෙත්.
මේ වැරද්ද අපේක්ෂකත්වය තහනම් කරන්න තරම් ලොකු වරදක්.
කෝ රටේ නීතීය?ඉස්සරහින් පොළොස් ජීප් එකයි-පස්සෙන් ආර්මි එකේ අය.
අනේ මෙහෙමත් නිදහස් හා සාධාරණ බලුවරණ!
ජය ඉරී.......ලංකා-සුබ අනාගතයක්!
මොන මඟුලක් ගත්තත් අපට කමක් නෑ.මොකා ආවත් ඕකමයි කරන්නේ.
ඒත් රටේ එදාවේල නැති අසරණයෝ ගැනත් බලාපියව්!
ඔව්නේ...........ඔක්කොම හොරු ටික ඉන්නේ.....බුලත් කොලේ තමයි.
අනිත් අය සේරම බබ්බු....
ඔන්න ඉතිං තප්පුලන්න ගත්තා.පාට කණ්ණාඩි දාගෙන වැටෙන් පැන්නට වැඩක් නැ......
බලය....ඇති තැන තණ්හාව කොහොමත් තියෙනවා කියන එක තේරුම් ගන්නේ නැතිව.....
කාට බලේ හම්බ උනත්, ඔය ටික නොවේ කියලා දෙන්න පුලුවන්, සහතිකේ මොකක්ද?
හිත රිදුනද මම ඔයාලගේ කට්ටිටයට විතරක් දොස් කියනව කියලා..
පව් මෙයා...ඔයා ඉස්සෙල්ලා පාට කන්නාඩිය ගලවලා මේ උඩ තියන මගේ පෝස්ට් එක කියවන්න.
ඔන්න ඉතිං තප්පුලන්න ගත්තා.හිත රිදුනද මම ඔයාලගේ කට්ටිටයට විතරක් දොස් කියනව කියලා..
පව් මෙයා...ඔයා ඉස්සෙල්ලා පාට කන්නාඩිය ගලවලා මේ උඩ තියන මගේ පෝස්ට් එක කියවන්න.
![]()


Samaharak hithan inne nil paten kola patata maru unoth oya karanawa keyana dushana na,wancha na ratata masa 7-8kin full sanwardane keyala!,Bale nathi ewun kata aran balan inna apita kanta labenne kawadada keyala...24 parak withara paradila ehema gilmarts katha keyanawa hithe dukata!,Mole thiyenakota bale na bale thiyenakota mole na!![]()
හිත රිදෙන්න...මම ඔය එක පක්ශෙක වත් මහා FAN කෙනෙක් නෙමෙයි.... මම හිතන්නේ නැ...මම මේකේ ඉන්න ගොඩ දෙනෙක් වගේ දේශපාලනය ගැන මම තපුල්ලනවා කියලා.
ඇත්ත, මොන එකා ආවත්, එකයි නම්.....ඇයි....එක පක්ශයක් විතරක්....සුද්ද කරලා කතා කරන්නේ. කෙනෙක්ට දේශපාලන පක්ශයක් තියෙන්න ඕනේ. එක මම නැ කියන්නේ නැ. එත්......මේ බලයට තණ්හාව තියෙන්නේ...බුලත් කොලේට විතරක් කියන එකයි...වැරදි..කෙලින්ම කියන්න ඔක්කොම හොරු කියලා.


ඒක තමයි කියලා තියෙන්නේ.
රනිල් මහින්දත් එක්ක
SF අයින් කරන්න ගිවිසුම් ගහපු නිසා.







ඒක තමයි කියලා තියෙන්නේ.
ඒත් අද ලොකු වෙනසකුත් පැහැදිලිව පේන්න තියනවා.පූර්ණ විධයක බලයේ ඉන්න ජනපති-සාමාන්‍ය පුරවැසියෙක් සමඟ දීපු සටන..අහා කියලා වැඩක් නෑ..උපරිමයි.
දැන් අද බලයක් නැති නිකංම්ම අපේක්ෂකයා සහ බලයේ හිඳිමින් අප්‍රමාණ රාජ්‍ය සම්පත් යොදවමින්-නීතිය හෑල්ලු කරමින් වෙන දේ කවරදාවත් වෙලා නෑ.(මොකද අපිත් පන පිටින් හිටියා)