කොම්පියුටර් /පාට්ස් මිල ඉහල යයි කියල අනාවැකි කියවෙනවා. ගන්න ඉන්නවා නම් වැඩිය පරක්කු කරන්න එපා
කොම්පියුටර් /පාට්ස් මිල ඉහල යයි කියල අනාවැකි කියවෙනවා. ගන්න ඉන්නවා නම් වැඩිය පරක්කු කරන්න එපා
Sorry bro. Only Taiwanese companies can make chips and only Netherlands are made chip making machine. Idiots in Japan don't sell their machines to China and it makes them bankrupt. But no machine for china and no chip for normal people. Only for AI bubble.We need more manufacturers. Hopefully China will step in soon. Can't wait for these USA companies to go down.
AI paiyawal nisa market okkoma mara widiyata manipulate wenawa. ada thiyena price eka nemei heta
Sorry bro. Only Taiwanese companies can make chips and only Netherlands are made chip making machine. Idiots in Japan don't sell their machines to China and it makes them bankrupt. But no machine for china and no chip for normal people. Only for AI bubble.
චින්නුන්ට තාම photolithography කරන්න උන්ගෙම මැශින් හදා ගන්න බැ, ඔය මැශින් හදන එක රටයි තියෙන්නෙ (නම මතක නැ, නෙදර්ලන්ඩ් වගෙ සමහරවිට ), චින්නු උන්ගෙන් මැශින් එකක් අරන් reverse engineering කරන්න හදලා එක ආපහු හයි කරගන්න බැරුව ඔරිජිනල් රටට එන්න kiyalaa news ekak mama kiyewwuwaaඕක තාම වැලීඩ් ද?
චීන්නු මාස් ප්රඩක්ශන් වලින් පිටිපස්සේ තමයි. හැබැයි උන් soc ගහනවා නේ. 7nm හුවාවේ එහෙම.
China already has dram manufacturers. China is aggressively investing in silicon after trump tried to control their GPU supply.Sorry bro. Only Taiwanese companies can make chips and only Netherlands are made chip making machine. Idiots in Japan don't sell their machines to China and it makes them bankrupt. But no machine for china and no chip for normal people. Only for AI bubble.
උන් චිප්ස් ගහන්නෙ තාම සුද්දාගෙ මැශින් වලින්, චිනෙට තාම එක කරගන්න බැ උන්ගෙම චිප්ස් ගහන photolithgraphy මැශින් එකක් හදාගන්න,උන් සුද්දාගෙ මැශින් එකක් riverse engineering කරන්න ගිහිල්ලා උන්ට එක ආපහු සෙට් කරගන්න බැරුව සුද්දාට එන්න කිව්වුවා, මෙ ලඟදි වුනෙ, උඹලා බලනවද international news!China already has dram manufacturers. China is aggressively investing in silicon after trump tried to control their GPU supply.