කොම්පියුටර් මිල ඉහල යයි ද?

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    We need more manufacturers. Hopefully China will step in soon. Can't wait for these USA companies to go down.
    Sorry bro. Only Taiwanese companies can make chips and only Netherlands are made chip making machine. Idiots in Japan don't sell their machines to China and it makes them bankrupt. But no machine for china and no chip for normal people. Only for AI bubble.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    AI paiyawal nisa market okkoma mara widiyata manipulate wenawa. ada thiyena price eka nemei heta

    ඇත්ත බං. 2030 වෙද්දි මිලියන 98කට ජොබ්ස් නැති වෙනවා කියලා තමා World Economic Forum එක කියන්නෙ.

    හොද AI හුත්තක් ආවා නම් මල්ලි ඔහොම කියන්නෙ නෑ.

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    කවදාවත් නැතුව මෙ කම්පියුටර් පාර්ට්ස් ගනන් යන කාලයක්. AI කම්පනිස් වලින් ඔක්කොම GPU චිප්ස්, ram, bulk ගන්නවා, දැන් සාමාන්ය consumer වැඩක් නැති ගානට උන්ගෙ බිස්නස්
     
    • Like
    Reactions: topkollek and NRTG

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,779
    16,639
    113
    Sorry bro. Only Taiwanese companies can make chips and only Netherlands are made chip making machine. Idiots in Japan don't sell their machines to China and it makes them bankrupt. But no machine for china and no chip for normal people. Only for AI bubble.

    ඕක තාම වැලීඩ් ද?
    චීන්නු මාස් ප්‍රඩක්ශන් වලින් පිටිපස්සේ තමයි. හැබැයි උන් soc ගහනවා නේ. 7nm හුවාවේ එහෙම.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    ඕක තාම වැලීඩ් ද?
    චීන්නු මාස් ප්‍රඩක්ශන් වලින් පිටිපස්සේ තමයි. හැබැයි උන් soc ගහනවා නේ. 7nm හුවාවේ එහෙම.
    චින්නුන්ට තාම photolithography කරන්න උන්ගෙම මැශින් හදා ගන්න බැ, ඔය මැශින් හදන එක රටයි තියෙන්නෙ (නම මතක නැ, නෙදර්ලන්ඩ් වගෙ සමහරවිට ), චින්නු උන්ගෙන් මැශින් එකක් අරන් reverse engineering කරන්න හදලා එක ආපහු හයි කරගන්න බැරුව ඔරිජිනල් රටට එන්න kiyalaa news ekak mama kiyewwuwaa

    තව එකක්, චීනුන්ට මෑතක් වෙනකම් හදාගන්න අමාරුම වුනෙ aircraft carrier එකක්, එකත් උන් කරගත්තා, උඹලා දන්නවාද උන්ගෙම Space station ekak තියෙනවා. චින්නු 1990 හෙනම හිඟන ජාතියක් විදියට හිටියෙ
    ------ Post added on Dec 4, 2025 at 6:22 PM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    Sorry bro. Only Taiwanese companies can make chips and only Netherlands are made chip making machine. Idiots in Japan don't sell their machines to China and it makes them bankrupt. But no machine for china and no chip for normal people. Only for AI bubble.
    China already has dram manufacturers. China is aggressively investing in silicon after trump tried to control their GPU supply.
     
    • Love
    • Like
    Reactions: topkollek and NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    China already has dram manufacturers. China is aggressively investing in silicon after trump tried to control their GPU supply.
    උන් චිප්ස් ගහන්නෙ තාම සුද්දාගෙ මැශින් වලින්, චිනෙට තාම එක කරගන්න බැ උන්ගෙම චිප්ස් ගහන photolithgraphy මැශින් එකක් හදාගන්න,උන් සුද්දාගෙ මැශින් එකක් riverse engineering කරන්න ගිහිල්ලා උන්ට එක ආපහු සෙට් කරගන්න බැරුව සුද්දාට එන්න කිව්වුවා, මෙ ලඟදි වුනෙ, උඹලා බලනවද international news!
     
    • Wow
    • Like
    Reactions: topkollek and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    කොහොමත් පහුගිය කාලේ මෙව්වා වල මිල වැඩිවෙලා තිබුනේ. ආයේ වැඩි වෙනවා කියන්නේ ඉතින් මිල අහස උසට තියේවි
     
    • Like
    Reactions: topkollek