කොම්පියුතර් පාවිච්චි කරන්න ගත්තු කාලෙ දැ

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඉස්සර හර්ඩ් එකේ ඉඩ නැති උනාම තියන තියන එවා කුනුබක්කියට දාලා අයේ ගන්නවා. ඊට පස්සේ කල්පනා කරනවා c එකේ ඉඩනැතිවුනේ කොහොමද D එකෙන් ඩිලිට් කරාම. :lol::lol:

    ඒ කාලේ තිබ්බ crt පරනම මොනිටර් එක කැඩුනා. හදන්න බෑ කිව්වාම ගෙදර ගෙනල්ල, මම ඇතුලේ කැලි ගලෝලා කරන්ට් එකට ගහලා බලල පොඩි අතල් එකක් ගත්තා. crt hv connector එක උස්සලා ඇගිල්ල ගැහුවා. කරන්ට් එක් off කරල තිබුනේ. එත් වැදුනා චූයන්නම. අම්මේ කියගෙන අම්ම ගාවට දුවල අම්මගෙනුත් පිටට පාරක් කාලා තමා නතර උනේ.:lol: පස්සේ දන්නේ එකේ කරන්ට් එක ගබඩා වෙනව කියල.බයටම මොනිටර් එක අල්ලන්නැතුව දවස් තුනක් විතර ගිහිල්ලා කාමරෙන් අයින් කලේ. යකඩ බඩු කාරයට දෙද්දී මම කිව්වා "අන්කල් ඔක කරන්ට් එකට නොගහත් කරන්ට් එක තියනවා පරිස්සමෙන් අල්ලන්න කිව්වා". ඌ නොන්ඩියට හිනා වෙලා ගියා රු 50 දිලා ගියා.:sorry:


    eeee.jpg


    ground කරන්න ඕනේ එක තමා .
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    virtua-cop-2_1.jpg


    මේක ගහල කොච්චර පලපුරුද්දක් තිබුනද කියනව නම් එක දිගට ඔක්කොම levels ඉවර කරනව. :lol:
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,911
    2,976
    113
    අහවල් තැන
    මම මුල්ම කාලෙ හිතන් හිටියෙ computer එකේ game 1ක් ගහලා game over උනොත් computer එක කැඩෙනවා කියලා...
    :baffled::baffled::baffled:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Issella Game CD genahama ekawath wada na ban
    crack copy karanan ehema danne na ohe wisi karala danawa
    wada karanen na kiyala


    passe thama owwa therune mata :P :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකාලෙ තිබ්බ තව ආතල් එකක් තමා වැඩක් තිබ්බත් නැතත් පුලුවන් තරම් software දාගන්නව:P ඊට පස්සෙ යාලුවො ගෙදරට ආවම උන්ට වැඩ්ඩ වගේ පෙන්නනව මගෙ තමා වැඩියෙන්ම සොෆ්ට්වෙයා තියෙන්නෙ කියල:rofl: ස්ටාර්ට් මෙනූ එක දැක්කම කලන්තෙ දාන සයිස් දිග software list එකක්ම දාගනව ඉතිං :lol:

    ow ban issara one nethi hena bara icon pennana aps serama danawa bara bara gala
    hena talk denawa ita passe ena unta
    wenama cd pack ekakuth heduwa mama nam software walata
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    ඒකාලෙ තිබ්බ තව ආතල් එකක් තමා වැඩක් තිබ්බත් නැතත් පුලුවන් තරම් software දාගන්නව:P ඊට පස්සෙ යාලුවො ගෙදරට ආවම උන්ට වැඩ්ඩ වගේ පෙන්නනව මගෙ තමා වැඩියෙන්ම සොෆ්ට්වෙයා තියෙන්නෙ කියල:rofl: ස්ටාර්ට් මෙනූ එක දැක්කම කලන්තෙ දාන සයිස් දිග software list එකක්ම දාගනව ඉතිං :lol:

    true. mge tibba e kale media players Winamp, jetaudia, Km lite, power dvd, GOM player thawa bara ganak thawa ACDsee acrobat ehema tibba danne ne mokatada use karanne kiyalawath
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මම පරිගණක භාවිතා කරන්න ගත්තේ 2007 නෑ කෙනක් Cls කරනවා ඌ ලගට අම්මට කියලා ගියා ඌ සල්ලි ගත්තා නෑකම කියලා නැතුව එත් මට එපා වෙන්න ඉගෙනුවා මම දවස් දෙකයි ගියේ ඊට පස්සේ කරදරේ කරලා Cls එකක් හොයාගත්තා එකේ ඌ පරිගණක ඔබන්න දුන්නේ නෑ මුලින් කියවා කියවා ඉන්නවා කොහොම හරි එකත් ඉගෙන ගත්තා World Excel ඔන්න ඊට පස්සේ ගත්තා Singer එකෙන් පරිගනකයක් උන් අහනවා Install කරන්න දන්නවා ද කියලා ඒ දවස් වල Install කරනවා කියන්නේ මොකක් ද කියලා වත් දන්නේ නෑ කොහොම කටනවා ද කියලා දන්නේ නෑ කොහොම හරි එකෙක් ඇවිල්ලා CD දාලා කරලා ගියා Internet යන්න විදියක් තිබ්බේ නෑ එත් ගේම් තමයි ගැහුවේ හැමදාම ව්යිස්ර් එකක් ඇවිල්ලා කැඩුනාම උන් අරන් යනවා සති දෙකක් වගේ ඉන්න වෙනවා හදලා ගේනකම්. ඔන්න ඒක දවසක් එකේ DVD Player ඒක වැඩ නෑ ගේම් දාන්න බෑ ගත්ත කඩේ එවුන්ට ගිහින් කිව්වා උන් ආවේ නෑ හදන්න බැරිම තැන ගියා අර නෑ කෙනා ලගට හදා ගන්න ඌ ගලවලා බලලා හදන්න බෑ කිව්වා. හදන එකා අවාම පරක්කු උනාට ඕකට ගහනවා කියලා හිතාගෙන හිටියේ ඔන්න මාස දෙකක් යද්දී ආවා හදන එකා ඌ System Unit එකේ වටේ බලලා මේක ගලවල කිව්වා මන් ඔව් කිව්වා ඌ මට බැන්නා හොදට මම හයියෙන් කෑ ගැහුවා බැහැපන් පකෝ එලියට කියලා

    අම්මා එදාම ගුටි දීලා පරිගන්කේ ඇරියා ෂොප් එකට ඊට පස්සේ පරිගණකයක් නැතුව ඉන්න උණා දුකෙන් අවුරුදකට පස්සේ එකක් අරන් දුන්නා ගොනා වගේ ගිහින් ගත්තා එකේ ගේම් ගහන්න බෑ Atom මගුලක්
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    mama giya course eke, mata hambechcha PC eke error message ekak. Mama ithin damagena close karanawa :( eth error message eka close wenne naha.

    Mulu class ekema ewunta penawa mama pana dagena error message eka close karanna hadanawa :)

    passe mama instrcuctor karayata kiuwwa me PC eke error ekak thiyanawa mata wena ekak denna kiyala.

    Mu awilla balala desktop image eka change kara. Menna bolaw ethakota eka na kiyahanko :( Balinnam kauruhari ekek error message ekaka Desktop screen shot eka gahala eka wallpaper eka widihata apply karala :) Lajjawe baha


    මම ඉස්සර කරපු පොඩි බලු වැඩක් තියෙනවා, අතල් එකට කලේ ඉතින් :baffled:
    මුලිම්ම මුල්ලකට අරන් ගිහින් curse එක හංගනවා.
    ඊටපස්සේ desktop එකේ screenshot එකක් ගන්නවා. (ඔක්කොම close කරලා)
    එක wallpaper එකට දාල desktop icon hide කරනවා.
    ඊටපස්සේ task bar එක lock එක අයින් කරලා උඩට වගේ ඇදල දාල auto hide කරලා lock කරනවා.

    බඩුම තමා ඉතින් keyboard එකේ windows button එක ඔබන්න නොදන්නා උන්ට :D
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    6 වසරේදි floppy disk එකකට game එකක shortcut එකක් copy කරලා ගිහින් දුන්නා යාලුවොන්ට මෙන්න ගහපන් කියල..උන් කියනවා වැඩ කරන් නෑ කියලා මන් ගෙනිහින් බැලුවම හැබැයි බඩු වැඩ.. :rofl::rofl::rofl:
    :yes::rofl:
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ඔය හොදයි.මම පොඩි කාලෙ අපේ අයියයි එයාගෙ යාලුවෙකුයි මට කිව්ව CD එකක් අරන් එන්න කියල A4 1 යි ඉටිපන්දමකුයි එක්ක ඒකේ තියෙන එව්ව් බලන්න.