ඉස්සර හර්ඩ් එකේ ඉඩ නැති උනාම තියන තියන එවා කුනුබක්කියට දාලා අයේ ගන්නවා. ඊට පස්සේ කල්පනා කරනවා c එකේ ඉඩනැතිවුනේ කොහොමද D එකෙන් ඩිලිට් කරාම.
ඒ කාලේ තිබ්බ crt පරනම මොනිටර් එක කැඩුනා. හදන්න බෑ කිව්වාම ගෙදර ගෙනල්ල, මම ඇතුලේ කැලි ගලෝලා කරන්ට් එකට ගහලා බලල පොඩි අතල් එකක් ගත්තා. crt hv connector එක උස්සලා ඇගිල්ල ගැහුවා. කරන්ට් එක් off කරල තිබුනේ. එත් වැදුනා චූයන්නම. අම්මේ කියගෙන අම්ම ගාවට දුවල අම්මගෙනුත් පිටට පාරක් කාලා තමා නතර උනේ.පස්සේ දන්නේ එකේ කරන්ට් එක ගබඩා වෙනව කියල.බයටම මොනිටර් එක අල්ලන්නැතුව දවස් තුනක් විතර ගිහිල්ලා කාමරෙන් අයින් කලේ. යකඩ බඩු කාරයට දෙද්දී මම කිව්වා "අන්කල් ඔක කරන්ට් එකට නොගහත් කරන්ට් එක තියනවා පරිස්සමෙන් අල්ලන්න කිව්වා". ඌ නොන්ඩියට හිනා වෙලා ගියා රු 50 දිලා ගියා.
![]()
ground කරන්න ඕනේ එක තමා .




ස්ටාර්ට් මෙනූ එක දැක්කම කලන්තෙ දාන සයිස් දිග software list එකක්ම දාගනව ඉතිං



