කොම්පුටරයක් විකිණීමට!!!

Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala
කොම්පුටරයක් විකිණීමට!!!

යාලුවනේ.මන් ගාව කොම්පුටරයක් තියෙනවා විකුනන්න.පොඩි සල්ලි හදිස්සියක්.මෙන්න මේකයි විස්තරේ.

Dual core 3.0
2GB DDR 2 Ram
160 GB Sata Hard
Philips DVD Writer
17 ' Flat Screen CRT monitor


ඔක්කොම හොදම තත්වෙන් තියෙනවා.බලන ය බුම්පියක්වත් දාල හෙල්ප් එකක් දෙන්න.ජය!!!!

27000
/=
 

TLTR

Banned
  • Dec 30, 2008
    129
    12
    18
    මොකද්ද හදිස්සිය ?

    උබට ඒ මගුල් වැඩක් නැ නේ :P:P
    ඌ එක විකුනන්නේ සල්ලි හදිස්සි නිසා කියලා සිංහලෙන් දාල තියෙන්නේ :angry::angry:

    බම්ප් :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උබට ඒ මගුල් වැඩක් නැ නේ :P:P
    ඌ එක විකුනන්නේ සල්ලි හදිස්සි නිසා කියලා සිංහලෙන් දාල තියෙන්නේ :angry::angry:

    බම්ප් :rofl:
    අම්මටසිරි! මූට බොඩිගාඩ්ලත් ඉන්නවා නෙ.
     

    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    උබට ඒ මගුල් වැඩක් නැ නේ :P:P
    ඌ එක විකුනන්නේ සල්ලි හදිස්සි නිසා කියලා සිංහලෙන් දාල තියෙන්නේ :angry::angry:

    බම්ප් :rofl:

    අම්මටසිරි! මූට බොඩිගාඩ්ලත් ඉන්නවා නෙ.

    ganan ganna epa banz...:oo:
     

    Lawredi

    Member
    Nov 2, 2011
    32
    5
    0
    Wattala
    mama DUAL CORE 2.60GHZ, 4GB DDR2 RAM, ASUS DVD WRITER, 320GB HARD DISK, 1GB NVIDIA VGA, GENUINE WINDOWS 7, LCD 19INCH SAMSUNG MONITER thiyana machine eka second hand 30,000kata gathte..machan ube machine eke gana wadi ban..