කොම්පුටර් ගේම් ගහන අය එන්ඩෝ
මුලින්ම කියන්නම් අපි ගේම් එකක් ගහන්න කලින් එක අපේ පූටර් එකට ගැලපෙනවද කියල. එකට
මෙන්න සයිට් එකට ගිහින්
1) Search for a game කියන තැනින් ඔයාල ප්ලේ කරන ගේම් එක දෙන්න
ඊට පස්සේ Can You Run It බුට්ටෝන් එක ක්ලික් කරලා පුලුවන්ද කියල බලන්න.
තව දෙයක් නිතරම ඔයගොල්ලොන්ගේ වග කාර්ඩ් ඩ්රයිවර්ස් අප්ඩේට් කරන්න
මේක ඔයාලට ප්රයෝජනවත් වෙන්න ඇති කියල හිතනවා