කොම්පුටර් වැඩ්ඩො එන්ඩෝ...

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ehemath wada ne bro
    Machan zfs mount කරන්න වෙනවා
    ඒත් දැන් නම් දන්න කෙනෙක් ලඟට අරන් යන්න පුළුවන් නම් හොදයි.
    ගොඩින් බේරගන්න පුළුවන් වගේ තාම. ඒ නිසා.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කෙලවුනා මිත්‍ර වරුනි...

    මගේ පීසී එකේ 128 ssd එකයි 2TB hhd එකයි තියනවා.

    දැන් මගේ 2tb hhd හර්ඩ් එක පෙන්නනෙ නෑ ඩේට ලොස් වෙන්නෙ නැතුව මේක හදගන්න පුලුවන්ද

    View attachment 225671View attachment 225672View attachment 225673
    my time GIF
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    uba laga nas eka tiye nam ekata aye gahala , poddak acces tiyeda balapan. mata eka serayak ehema wedak una. poddak balapan