කොම්පුටර් වැඩ්ඩො වරෝ.මොන හු**වල් ද බන් මේ

කොම් එක ෆට්ට ස්ලෝ මචන්ලා.
වින්ඩෝස් ගහලත් වැඩි කාලයක් නෑ
,මොන හු**වල් ද බන් මේ රන් වෙන්නෙ.
වෙලාවකට ps,ae,ai ඔපන් කරගනවත් වැඩක් කරගන්න බෑ.වින්ඩෝස් ඇක්ටිව් නැතුව පාවිච්චි කරපුවාමත් කොම් එක ස්ලෝ වෙනවද?

වින්ඩෝස් ගහලත් වැඩි කාලයක් නෑ
,මොන හු**වල් ද බන් මේ රන් වෙන්නෙ.
වෙලාවකට ps,ae,ai ඔපන් කරගනවත් වැඩක් කරගන්න බෑ.වින්ඩෝස් ඇක්ටිව් නැතුව පාවිච්චි කරපුවාමත් කොම් එක ස්ලෝ වෙනවද?