සාමන්යෙන් working days අවම හතරක් පහක් යනවා බන් ලියුම එන්න..ලියුමේ එන්නේ PIN Number එක..එක ආවම බ්‍රාන්ච් එකට පලයන්..දැන් නම් ඉන්ස්ටන්ට් එකක් ගන්න බැහැ මචන්..එකවුන්ට් එක ඕපන් කරද්දීම ඒක ගන්න ඕනේ..බයවෙන්න එපා ඉක්මනට හම්බෙයි..කාඩ් එකක් රු.400 යි(දැන් වැඩිවෙලාද දන්නේ නැහැ)..මොන කාඩ් එක ගත්තත් 400 ක් ගෙවන්න ඕනේ..
මෙහෙමයි මම Instant Card එකෙන් PayPal ලින්ක් කරලා නම් නැහැ..එත් මම දන්නා තරමින් අවුලක් වෙන්න විදියක් නැහැ..sure නැත්තන් දැන් හෝ හෙට උදේට combank card center එකට කෝල් එකක් දීල අහපන් PayPal Link කරන්න Instant Card එක අවුලක් නැද්ද කියල..අවුලක් වෙන්න නම් විදියක් නැහැ..පල්ලෙහායින් දාන්නම් කාඩ් සෙන්ටර් නම්බර් එක..
ගිහින් සාමාන්‍ය විදියට එකවුන්ට් එකක් ඕපන් කරන්න ඕනේ කියපන්..සාමන්යෙන් Initial deposit එක රු.1000 යි..කාඩ් එකට 400 ක් වෙනම ගන්නවා..එක ඉතින් බ්‍රාන්ච් එකෙන් බ්‍රාන්ච් එකට වෙනස් වෙනවා මචන්..එතනින් අහල බලපන්කො..එකවුන්ට් එකක් ඕපන් කරන්න ඕනේ කිව්වහම අහයි කාඩ් එකකුත් ඕනේද කියල..(ඇහුවේ නැතත් කමක් නැහැ)
පස්සේ ෆෝම්ස් සෙට් එකක් දෙයි..ඒ ටික පුරවල උන් කියන තැන අත්සන් කරලා දීපන්NIC එක හෝ Driving License එක අරන් යන්න..ඒගොල්ලෝ කියන විදියට කරාම එකවුන්ට් එක ඕපන් කරලා දෙයි..
Online Banking and SMS Banking අවශ්‍ය නැහැ PayPal වලට..ඒ දෙක වෙනම සර්විසස් දෙකක්..Online Banking වලට Initial Fee : Rs. 500 and Annual Fee : Rs.500. දැනුත් ඔය ගණන් වෙන්න ඇති..මම ඉන්න කාලේ ඔය ගණන් තමයි..
SMS Banking දෙන්නේ මචන් Post Paid Mobile Connection තියෙන අයට විතරයි..එකටත් Phone Bill එකක් ගෙනියන්න ඕනේ..
නැත්තන් ලේසියෙන්ම ගන්න පුළුවන් සර්විස් එක තමයි Mobile Banking..මේකේ තියෙනෙන් USSD Interface එකකින් එකවුන්ට් එකේ වැඩ ටික කරගන්න පුළුවන්..හැබැයි ඉතින් deposits/withdrawals වලදී SMS එකක් නම් එන්නේ නැහැ SMS Banking වල වගේ..
හැබැයි මේකෙන් Balance චෙක් කරන්න/තමන්ගේම එකවුන්ට්ස් අතර සල්ලි මාරු කරන්න/exchange rates බලන්න/Mini Statement බලන්න/ෆෝන් එකට රීලෝඩ් දාන්න වගේ දේවල් කරන්න පුළුවන්Subscription Charge: Rs.250/-..Monthly or Annual Fees නැහැ..සර්විස් එක use කරන හැම වෙලාවේම (when you dial #8823#), Mobile Operator විසින් රු.2+tax, අය කරනවා..
ඔය චාජස් දැන් වෙනස් වෙලා තියෙන්න පුළුවන්..බ්‍රාන්ච් එකෙන් අහන්න
කොහේ බ්‍රාන්ච් එකටද යන්නේ?
කාඩ් සෙන්ටර් නම්බර්: 011 2 353 353
තැන්ක්ස් මචං මං උන්ට කථා කලා උබ කිවා වගේම එකේ වෙනසක් නල්ලූ.පේපැල් වලට ලින්ක් කරන්න පුළුවන් කිවා.වෙනසකට තියෙන්නේ නම නැති විතරයි කාර්ඩ් එකේ
රේප් ++
(දැන් වැඩිවෙලාද දන්නේ නැහැ)..මොන කාඩ් එක ගත්තත් 400 ක් ගෙවන්න ඕනේ.. 
එතනින් අහල බලපන්කො..එකවුන්ට් එකක් ඕපන් කරන්න ඕනේ කිව්වහම අහයි කාඩ් එකකුත් ඕනේද කියල..(ඇහුවේ නැතත් කමක් නැහැ)