කොමාවක වෙනස

supun44

Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    උගත්ලු:) රූමත්ලු:) ඒ වුනාට චරිතවත් රැකියාවක් නොකරනවලු:shocked:
    ඒ කියන්නේ නරක රැකියාව කරනව කියලද:no:
    2iqctjp.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    cetificates thiyena okkoma ugath minissu newei ney ban.
    PS : got it :lol:
     
    Last edited:

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    yako othana චරිතවත්, රැකියාවක් නොකරන කියල එන්නෙ ane ithin umbalath :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කොමා මිස් උනාම වෙන දේ බලපන්
    ඕකට මරු කතාවක් තියෙනවා ඔය වගේ වැරදියට පණිවිඩයක් යවලා පට්ටම කතාවක් එකෙක් මරපු කතාවක් සුද්දගෙ කාලේ
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    කොමා මිස් උනාම වෙන දේ බලපන්
    ඕකට මරු කතාවක් තියෙනවා ඔය වගේ වැරදියට පණිවිඩයක් යවලා පට්ටම කතාවක් එකෙක් මරපු කතාවක් සුද්දගෙ කාලේ

    ඕකව නිදහස් කරන්න එපා, මරන්න
    ඕකව නිදහස් කරන්න, එපා මරන්න
    :lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකව නිදහස් කරන්න එපා, මරන්න
    ඕකව නිදහස් කරන්න, එපා මරන්න
    :lol::lol::lol:
    පොඩ්ඩක් ප්‍රොෆෙෂනල් විදියට
    සන්නිවේදනය පාඩමට අපේ බිස්නස් ස්ටඩිස් කරපු සර් කාරයා කිව්වා