කොමික් ෆිල්ම්ස් /tv series අප්පිරිය මට විතරද?? Arrow කියයි flash කියයි මළ ජරා ගොඩවල් බන්, සමහර එවුන් බලනවා පුක උඩ දාගෙන , මේවා හොඳයි තොත බබාලට
jhnnwp:20787107 said:පොනිල් ITN එකේ gay film පෙන්නනකම්ද බලං ඉන්නෙ?![]()
BruceWayne92:20787119 said:ඔව් බන් කොමික් ෆිල්ම්ස් ඇන්ඩ් ටිවී සීරියස් හෙනම බොග .
කොමික් ෆිල්ම්ස් වලින් මට නම් සිරා ක්රිස්ටොපර් නොලාන්ගෙ බැට්මෑන් සීරියස් එක විතරයි[
/QUOTE]
ෆිල්ම් එක නම් අවුලක් නෑ ගෝතම් කියලා හුත්තක් හදලා ඒකත් කනවා
Lankaputhra16:20787487 said:Epama wuna jarawa bun. Superman returns balanna gatta last week.. baluwe 4 mins bun..![]()
KasunKDP:20787631 said:එක මිනිස්සුනෙ රසාස්වාද තමයි බන්, සමහර මිනිස්සු ඔය වගේ සරල සූකිරි ෆිල්ම් බලනව රිලැක්ස් වෙන්න.
එක එක මිනිස්සු එක එක දේවල් වලට කැමතියි.
මේ ලෝකේ හැමෝම උබ කැමති දේවලට විතරක් කැමති වෙන්න ඕන කියල නීතියක් නැහැ.
මට මතකයි උබ Gay ත්රෙඩ් මේකේ දැම්ම මීට ටික දවසකට කලින්.
මුළු ලෝකෙම එවුන් උබ වගේ අනිකාගේ මතේට විරුද්ද වෙන්න ගියොත් උබට කවදාවත් මේ ලෝකේ GAY වෙන්න විදිහක් නැතිවෙයි. Gay වෙලා ජිවත් වෙන්න බැරි වෙයි.
උබ දෙයකට අකමැති නං උබ ඒක නොකර හිටපන්.
පොලිටික්කොන්ට අකමැතියි නං උන්ට චන්දෙ නොදී හිටපන්.
එක වර්ගයක සින්දු අහන්න අකමැති වෙන්න පුළුවන්, එහෙමනම් එක නොහා හිටපන්
සමහර ටීවී සිරිස් වලට අකමැති නං නොබලා හිටපන්.
නමුත් එකට කැමති එවුන්ට විරුද්දව මිනිස්සු එකතු කර කර ගිහින් උන්ට බැනල උබට මොනාද ලැබෙන්නේ?