දන්න කියන කෙනෙක්ගෙ කමියුනිකේශ්න් + Book shop එකක් ගන්න කියල කියනව. කොට ගානකට. ප්ලේස් එක හොදයි. ඒත් පහුගිය ටිකේ වහල තිබුනු නිසා බිස්නස් ටිකක් කැඩිල තියෙන්නෙ. කොහොමද බිස්නස් හදාගෙන ප්‍රොෆිට් එකක් ගන්නෙ? කමියුනිකේශ්න් කරන අය ඉන්නවද?
Schools books wage ewa yanne session kaleta witharai.
me kale profit karanna puluwanda danne ne, 2011 withara mama try karala hodama eken kela una. Schools books wage ewa yanne session kaleta witharai. investment eka hira karala tiyaganna wenawa loku kalayak.
card, reload nam issara mama karana kale dialog Rs 6, etisalat 4, mobitel 4 i wage mathaka. card mita wada godak adui. anika sillara kada walata card dapu ekenuth sales drop una sahennama.
me kalenam oka cigarette wage tamai. profit nethima taram. anika dan reload daganna owata yana unuth aduine.
රුපියල් ලක්ෂයක් යට කළාම රුපියල් 2000ක් නම් ලැබෙන්නේ අපරාදේ නේ බං.cigarette walin profit na kiyala kawda kiwwe?
100 cigarette ekakin 2.38 tiyanawa
2.38% කියන්නෙ ලාබ නෙමෙ බන්. අඩුම 15%ක් වත් තියෙන්න ඕනෙ. ඕවට තමා නීති හැදෙන්න ඕනෙ. ලංකාවෙ කම්පැනි බහුතරයක් ඔහොමයි. දේශීය දේ කියන උන් ඔක්කොටම හපන්. බිග් බ්‍රෑන්ඩ්ස් ඔක්කොම ඔහොමයි. අන්තිමට වෙළෙන්දු හොරකරනව. සේවකයොවත් රෙජිස්ටර් කරල epf/etf ගෙවන්නෙ නෑ. දෙකපහ පඩියට ගන්න වෙන්නෙ. එහෙම නැතුව කරන්න බෑ. රනින්ග් කොස්ට් එක තරම් ලාභ නෑ. ටැක්ස් එකේ ඉදන් හොර කරනව. රටේ ඔක්කොම ඔහොමයි.cigarette walin profit na kiyala kawda kiwwe?
100 cigarette ekakin 2.38 tiyanawa