කොමොඩ් ගැන දන්නා අය ඉන්නවද ?

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Bump-design-fluffy-name.png
     
    • Like
    Reactions: san2d3 and NRTG

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මචං මගේත් එකේ ඔය පොඩි බට කැල්ල ගැලවිලා තියෙන්නේ එකේන් මොකක්ද වේන්නේ හයිකරන තැන හොයාගන්නත් බැ
    ඒකෙන් තමා වතුර ගානට පිරුනම වෑල් එක වැහෙන්න ඕන උස හදාගන්නෙ
     
    • Like
    Reactions: san2d3 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,587
    113
    Colombo, Sri Lanka
    Meke kali randunama thamai aul yanne.. @PHBhagya help

    මේක බෝල් වෑල් තියෙන එකට වඩා හොඳට ශීට් වෙනව. මේ කියල තියෙනව වගේ කෑලි හිරවෙලා නැත්තං.

    වතුර ලෙවල් එක වැඩිවෙලා ඕවර්ෆ්ලෝ වෙනව ඇති. @Himazharin කියපු විදිහට ෆ්ලොටර් ලෙවල් එක පාත් කරල බලන්න...
    ඔව් @PHBhagya ඔයවගේ වැසිකිලි වැඩ වලට දක්ෂයා...... (y)
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    මේක බෝල් වෑල් තියෙන එකට වඩා හොඳට ශීට් වෙනව. මේ කියල තියෙනව වගේ කෑලි හිරවෙලා නැත්තං.

    වතුර ලෙවල් එක වැඩිවෙලා ඕවර්ෆ්ලෝ වෙනව ඇති. @Himazharin කියපු විදිහට ෆ්ලොටර් ලෙවල් එක පාත් කරල බලන්න...
    godak welawata yatama thiyana rubber washer eka thamai kelawenne.
    optionns
    1 - rubber washer eka uda yata maru karala danna puluwan
    2 - den rubber washer eka flat na, eka thamai issue eka, eka heat karala, flat surfaces dekak atara thiyala thada krala apahu flat karana hari, me vidiyata karama supiriyatama fix wenawa
    3 - Rubber washer eka aluthin dana eka, habai original apu eka wage seal wenne na samahara alut ewa
    no-brand_pelampung-tangki-closet-dual-flush-monoblok-toilet-universal-fullset_full01.jpg


    මේ වම් පැත්තේ තියෙන සිලින්ඩරේ පොඩ්ඩක් කරකෙව්වම හරියනවා . රව්ම් කාලක් විතර ඒක කැරකෙනවා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    no-brand_pelampung-tangki-closet-dual-flush-monoblok-toilet-universal-fullset_full01.jpg


    මේ වම් පැත්තේ තියෙන සිලින්ඩරේ පොඩ්ඩක් කරකෙව්වම හරියනවා . රව්ම් කාලක් විතර ඒක කැරකෙනවා.
    නෑ බන් එහෙම හරිගියේ නැහැ මට නම්
    යටම තියන සීල් වෙන වොශර් එක කාලයක් යූස් කරාම නිකන් ගොට්ටක් වගේ හැඩේ වෙනස් වෙනවා ඊට පස්සෙ හරියට සීල් වෙන්නෙ නැහැ
    වොශර් එක අනෙක් පැත්ත දැම්මම හරියනවා, ඔරිජිනල් එන වොශර් කොලිටි සිලිකන් වගේ මැටීරියල් එකකින් හදලා තියෙන්නෙ සිරාවටම සීල් වෙනවා, අලුතෙන් ගන්න තියන රබර් වොශර් ඒ වගේ සීල් වෙන්නෙ නැහැ
    මම දැන් කරන්නෙ තියන වොශර් එක ගලවලා අරගෙන ගෑස් ලිපට අල්ලලා රත් කරලා ෆ්ලැට් කරලා හයි කරනවා මාස 5-6ක් යනකල් සුපිරියට සීල් වෙනවා ආපහු ලීක් වෙන්න ගත්තම ආයෙ ගලවලා රත් කරලා හයි කරනවා ඔය විදියට හතර පස් වතාවක් කරලා තියනවා දැං දිගටම ඒක කරනවා 😂
    සමහර විට අපේ ගෙදර තියන එකේ අවුලක්ද මන්දා
     
    • Like
    Reactions: NRTG