කොයින් උදව් මෙගා තර්ඩ්

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    youtube video තියෙන්නෙ තර්ඩ් දාන ඒව ඒකයි එලකිරියෙ දැම්මෙ

    කොයින් ටිකක් මිලදී ගත්තහම කොයින් කොච්චර ගත්තද කියල තර්ඩ් එකේදී පෙන්වන්නෙ නැහැනෙ.
    එම කොයින් ටික විකුණන්නෙ නැතිව හෝල්ඩ් කරගන්නෙ කොහොමද?
    කොයින් බයි කරන්නෙ කොහොමද?
    හෝල්ඩ් කරගන්නෙ කොහොමද?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,846
    113
    kandy
    කොයින් බයි කරන්නෙ කොහොමද?
    USDT araganna. lankawe buyers la ennawa. sure buyer kenek select karaagena whatsApp number ekata message ekak dala balanna USDT ganna puluwanda kiyala. puluwan kiwwoth buying order eka proceed karanna. bank transfer eka karala slip eka whatsApp karanna. 5min wage athulatha USDT watei account ekata.
    USDT use karala crypto coin buy karanna. buy karanakota coin value eka adu welawak balala auto buy wenna dennath puluwan.
    හෝල්ඩ් කරගන්නෙ කොහොමද?
    wikunanne nathuwa enna. value eka wadi wenakan.

    mama doge coin gaththe 0.0001 USD kale. dan doge value eka 0.1 USD
     
    • Like
    Reactions: jayanathek

    USDT tiyanawa. කොයින් කොච්චර ගත්තද කියල තර්ඩ් එකේදී පෙන්වන්නෙ නැහැනෙ. trade option ekanda ganna
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,846
    113
    kandy
    Wallet ekata gihin ->Spot tab ekata yanna. eke tiyanwada balanna. coin buy karanna kalin funding eken spot ekata usdt tika load karaganna one