ow bnIta passe kiyanawa hospital eke uta nurse la hedakam karapu widiha dakala nursing karanna asawak awilla u nursing kalalu. Nathuwa commerce degree karala pr ganna baruwa anatha wela passe nursing walata maru wela nemeilu![]()

තව එකෙක් ඉන්නවා ගෙවල් වල ටොයිලට් හෝදලා 5 ස්ටාර් හෝටල් වලින් කනවා කියන.Me anith eka
Ehema wala pallata yanawanam deweni inimata epath nane mitto. Molayak thiyana un 1k iddi adu kule ponnayo 15 k innawaඋගේ වීඩියෝ වලට අකමෑති නම් බලන්න එපා. කොහොමටවත් සබ් කරන්න එපා. එතකොට නිකන්ම ඕකාගේ චෑනල් එක වලපල්ලට යයි.
හරියට හරි අනුර කතා කරන්න ගත්තම අනිත් එවුන්ට ගොලුවො වගේ බලන් ඉන්න තමයි තියෙන්නෙ.ලංකාව සුරපුරයක් කරලා මේ වගේ එවුන් ගොලු කරන්න පුලුවන් අනුර කුමාරට විතරයි... මාලිමා රජයකට ඔබේ සහය ලබාදෙන්න,.![]()
![]()
![]()
YouTube channel owner Detectedඋගේ වීඩියෝ වලට අකමෑති නම් බලන්න එපා. කොහොමටවත් සබ් කරන්න එපා. එතකොට නිකන්ම ඕකාගේ චෑනල් එක වලපල්ලට යයි. ඕවා නොබලා හිටියම හිතට අවුලකුත් නෑ.
කෑමති එවුන් රට ගිහින් අමාරුවෙයි වෑටෙයි. මොලේ තියෙන එවුන් අමාරුවේ නොවෑටි ලන්කාවට වෙලා ඉදී. ඈත්තටම හොයන්නේ බලන්නේ නෑතිව තීරණ ගන්නේ මෝඩයෝනේ. කරුණු හොයලා බලලා ගන්න තීරණ වලින් වෙන්න පුලුවන් වාසි පාඩු හොයලා බලලා මොලේ තියෙන එවුන් වෑඩ කරයි.
යුටියුබ් කාරයෝ කියන දේවල් අහලා අමාරුවේ වෑටෙන එවුන් ගෑන දුක් වෙන්න එපා. දෙරණේ එවුන් නයි ධාතු අරන් ආවා කිව්වාම ඒක විශ්වාස කරන, කොරොනා වලට මේසන් බාස් කෙනෙක් හදපු පෑණි බොන.. රට වලපල්ලට ඈදලා දාපු එවුන්ම රට ගොඩ ගනී වගේ දේවල් විශ්වාස කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා නේ.
ඒ හින්දා හොදම දේ මේ වගේ යුටියුබ් වීඩියෝ නොබලා ඉන්න එක
@shenat ව මතක් වෙන්නෙ මට ඕකගෙ වීඩියෝ බලද්දි.
නෑ දැන් නන් දවල්ට කෙහෙල්මුවක් කන්න කියල.ගෝට් චීස් කෑල්ලක් කාලද විඩියෝ බලන්නෙ? 🫢
නෑ දැන් නන් දවල්ට කෙහෙල්මුවක් කන්න කියල.
කියල තියෙන්නේ බොරු නෙවෙයිනේ.