කොරල්ඩ්‍රො HELP..

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    කොරල් ඩ්‍රො ගැන දන්න කෙනෙක් මට මේ ගැන පොඩ්ඩක් කියලා දෙනවද?
    වර්ණ 4 ක (4 color. cmyk) Artwork එකක් ප්‍රින්ට් එකට යවන්න කලින් 2 කලර් (2 color or 3 color) වලින් ව්වි (coreldraw walinma view)කරලා බලා ගන්නේ කොහොමද? ඒ වගෙම 2 ක්ලර් හරි 3 කලර් වලින් හරි සෙව් (save) කර ගන්නේ කොහොමද? දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න. බම්ප් එකක් හරි දාලා උදව්වක් කරන්න.
    :confused:
     
    Last edited:

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    save karaddi 3 color option ekak naha
    Namuth 2 color kiyanne onama colour ekak ekka white (godak welawata)
    3 color one nam oyage art work eka colour 3kin design karanna wenawa
    Wena option ekak naha danna taramin
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    4 කලර් කියන්නෙ (Cyan, Magenta Yellow, Black) හැබැයි 2 කලර් 3 කලර් කියන්නෙ spot colours වලට. ඒ කියන්නෙ මොනයම් හෝ තනි වර්ණ 2 ක් හෝ 3 යොදා ගත්තහම. අපි කියමු 2 colour handbill එකක් කියල. පාට රතු සහ කලු කියක උපකල්පනය කරමු. එතකොට special colours වලින් ඒ පාට 2 යොදා ගන්න පුලුවන්. ඒ වගේම 4 colour system එකෙන් වර්ණ 2ක් යොදාගෙනත් ඒ වැඩේ කරන්න පුලුවන්. රතු වෙනුවට magenta ත් කලු වෙනුවට cyan ත් යොදා ගන්න පුලුවන්. ප්‍රින්ට් කරන කෙනාට පාට අදුරගන්න cut mark එක ලග දාන colour spec එක හරියට Red, Black කියල දැම්මහම හරි
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    machan uba ahanne spot colors ganada nathnam cmyk seperation wage deyakda?

    ගොඩක් ස්තුති ඔක්කොටම. මචන් මම කියන්නේ ස්පොට් කලර් ගැන නෙවෙයි. මොකක් හරි අර්ට්වොර්ක් එකකට ෆොටො එකකුත් දාලා CMYK වලින් දැන්වීමක් හදුවා කියන්නකො. ඉතින් ඒ Artwork එක මට ඔන 2 Colors වලින් ප්‍රින්ට් කරන්න. ඒ කියන්නෙ CM හරි MY හරි ‍YK හරි use කරල CMYK Artwork එක View කරල බලන්නෙ කොහොමද කියලා බලාගෙන ප්‍රින්ට් කරන්න. එහෙම නත්නම් Save කරන්න. තෙරුනද මන්ද.. හික්.. මගෙ සින්ග්ලිශ් අවුල්ද දන්නෙ න.

    cmyk seperation:baffled:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    කස්ටියගෙන් මේකට හෙල්ප් එකක් ලබුනෙ නැනෙ.... ඒ කියන්නෙ කොරල් ඩ්‍රො වැඩකාරයො එලකිරි එකෙ නැ කියන එකද???????:baffled::baffled::baffled: