කොරල් ඩ්‍රො ගැන දන්න කෙනෙක් මට මේ ගැන පොඩ්ඩක් කියලා දෙනවද?
වර්ණ 4 ක (4 color. cmyk) Artwork එකක් ප්‍රින්ට් එකට යවන්න කලින් 2 කලර් (2 color or 3 color) වලින් ව්වි (coreldraw walinma view)කරලා බලා ගන්නේ කොහොමද? ඒ වගෙම 2 ක්ලර් හරි 3 කලර් වලින් හරි සෙව් (save) කර ගන්නේ කොහොමද? දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න. බම්ප් එකක් හරි දාලා උදව්වක් කරන්න.

Last edited: