කොරලි මාලු

kasunk.c.m

Member
Oct 12, 2011
565
57
0
Galle
මචං ලා . කිරියෙ ඉන්නවද කොරලි මාලු එහෙම හදන න් බිස්නස් එකක් විදියට
ගෙදර අත ඇර්ල දාපු පොඩි කුබුරු කෑලි දෙකක් තීනව , දැනටත් අපේ තාත්ත ලොකු වලවල් දෙකක් කපල මාලු ඇති කරනව
මට හිතුන බිස්නස් එකක් විදියට මේක පටන් ගන්න
උබල මොකද කියන්නෙ
වැඩෙ ලාබ වෙයිද් , නැත්නම් අල වෙල යයිද ?
 

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    හොදට බෝවෙන මාලු ජාතියක් බන්. ඒ වගේම හොදට ලොකු වෙනවා.
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ලාබයිනම් තමයි.. කොරලි නැති පැත්තකට යවන්න පුලුවන්නම් හොඳටම ලාබ ගන්න පුළුවන් වෙයි.... එත් කොහොමද එහෙම සත්තු ලොකු කරලා මරන්න හිතෙන්නේ.. අපේ මඩ පොකුණු වල ලොකු කරන්න කාෆ් දැම්මා.. උන් අල්ලනකොට වලේ ඉඳල කොරලියෙකුඉ ලුලෙකුයි අහු වෙලා.. උනුත් මාලුනේ .. මරන්න හිතුනේ නෑ. ගෙදර පොන්ඩ් ඒකට ගෙනත් දැම්මා දැන් ඔය ඉන්නේ අරුන් එක්ක සහයෝගෙන්..
     
    • Like
    Reactions: AGSUPUN

    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    බුදු හාමුදුරුවෝ එපා කියපු වෙලදාම් වලින් එකක් මචන් සත්ව වෙළදාම...
     
    • Like
    Reactions: AGSUPUN

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    දැනට මේ ලැබිච්ච් comment වලින් හොද බෞද්ධ සිතුවිලි තියෙන දෙතුන් දෙනෙක් හරි ඉන්නවා කියල සතුටු වෙන්න පුළුවන්......

    හැමෝටම බුදුසරණයි.......
     
    • Like
    Reactions: AGSUPUN

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    කුඹුර හාරල බට්ටො හදලා ඊට පස්සෙ උන්ව මරලා පවු පුරව ගන්නවට වඩා නරකද ඔය කුඹුර වැපිරුව නම්.

    :yes::yes::yes:
    You must spread some Reputation around before giving it to automan again.
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඔහොම හොයන සල්ලි යා දෙන්නෙ නෑ මහත්තයෝ... සත්තු මරන්න එපා...
     
    • Like
    Reactions: AGSUPUN

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    නිරයගාමී අකුසලකට වචනයකින් වත් සහය නොදක්වමි..... ඕක කරන්න එපා මචං. තාත්ත කරන වැඩෙත් නවත්තපන්.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,966
    5,633
    113
    ප්‍රාණඝාත කරලා නිරගාමී වෙන්න එපා කොල්ලෝ. තාත්තටත් කියලා දීල පුලුවන් නම් තාත්තවත් ඒකෙන් වලක්වලා පිනක් රැස්කරගනින්. දේවදූත සූත්‍රය, විමානවත්ථු, පේතවත්ථු කියවපං උඹට තේරෙයි අකුසල කර්ම නිසා දුක් විඳින්න වෙන හැටි.
     
    • Like
    Reactions: AGSUPUN

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කුඹුර හාරල බට්ටො හදලා ඊට පස්සෙ උන්ව මරලා පවු පුරව ගන්නවට වඩා නරකද ඔය කුඹුර වැපිරුව නම්.

    kuburu keruwaawen palak netha..paadu pamani.
    kaanu kapala Ambun kehel tikak daapan. gediya 12 - 16th atara gaanakata
    detha haki
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    වැඩෙ ලාබ වෙයිද් , නැත්නම් අල වෙල යයිද ?
    තව වල ලොකු කරලා කොහිල දාපන් මචන්
    පෝර ඕනත් නැහැ, බෙහෙත් ගහන්න ඕනත් නැහැ, ලෙඩත් නැහැ

     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    mama paw min nam ganan ganne ne machan
    ehenam mas maluth noka inna epei ban api
    man beluwe mata goda yanna karamayak ban
    hambena pin walin kadeta gihin baduwak wath ganna be ne ban
    man shop ekak karanawa eken adayamak nee ban
    sho ekata amatharawa malu farm ekak danna heduwe
    karana in ekek wath nedda ban
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    mama paw min nam ganan ganne ne machan
    ehenam mas maluth noka inna epei ban api
    man beluwe mata goda yanna karamayak ban
    hambena pin walin kadeta gihin baduwak wath ganna be ne ban
    man shop ekak karanawa eken adayamak nee ban
    sho ekata amatharawa malu farm ekak danna heduwe
    karana in ekek wath nedda ban

    ඔයාට එහෙනම් කොරලි නැතුව විසිතුරු මාළු හදන්න පුළුවන්නේ.. මාස 3කට සැරයක් විතර ආදායම් ගන්න පුළුවන්.. පැටවූ ගෙනල්ල ලොකු කරලා දෙන්න පුළුවන් ආපහු. අරුන්ව වගේම කන්න දීලා බලාගන්න තමයි තියන්නේ..