කොරලි මාලු

kasunk.c.m

Member
Oct 12, 2011
565
57
0
Galle
ඔයාට එහෙනම් කොරලි නැතුව විසිතුරු මාළු හදන්න පුළුවන්නේ.. මාස 3කට සැරයක් විතර ආදායම් ගන්න පුළුවන්.. පැටවූ ගෙනල්ල ලොකු කරලා දෙන්න පුළුවන් ආපහු. අරුන්ව වගේම කන්න දීලා බලාගන්න තමයි තියන්නේ..

ade denuwath karapanko
patanganna kayak withara one weida \

korali wedeta nam satha 5k ona nee ban petau innawa ,
walawal thiyenawa
kanna danneth maiyokka kola witharai
ewath nikanma hambenawa
wiyadamak eththema nee
 
Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන

මේ වැඩේටනම් හැබැයි පොඩි cost එකක් යනවා පුතේ.. pm දැම්මා ඔයාට..
 
r runner

Member
May 12, 2015
2,396
781
0
සල්ලි හොයන්න වෙන විදියක් කල්පනා කරපන් මගේ උගත් මිත්‍රයා ... ඕවා මහ පව් වැඩ බන්.. ඔහොම සල්ලි වලින් කාලාබීලා කොහොමද බන් සැනසිල්ලෙ නිදාගන්නෙවත් ...:baffled::baffled:
 
  • Like
Reactions: lgask

lgask

Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ඔහොම හොයන සල්ලි යා දෙන්නෙ නෑ මහත්තයෝ... සත්තු මරන්න එපා...
     
    • Like
    Reactions: r runner

    Tahikenawa

    Member
    Feb 25, 2017
    62
    1
    0
    ඔන්න ඔය හු** නවට්ටල කොච්ඡි පැල ටිකක් හිටොපන්...ඩැන් කිලො එකක් රු1000/= :cool:
     
    Last edited:

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    මේ වැඩේටනම් හැබැයි පොඩි cost එකක් යනවා පුතේ.. pm දැම්මා ඔයාට..

    මටත් මේ සීන් එක ටිකක් කියල දෙන්නකො යාලුව... මසට හදන එක නම් පවු වැඩක් :sorry:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මේ වැඩේටනම් හැබැයි පොඩි cost එකක් යනවා පුතේ.. pm දැම්මා ඔයාට..
    මචෝ දාපු pm එක මෙතැන් දාපන්කෝ අනිත් උනත් දැනගන්න :P විස්තරයක් දාල thread එකක් හරි දාපන්කෝ
     
    Last edited:

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මචෝ දාපු pm එක මෙතැන් දාපන්කෝ අනිත් උනත් දැනගන්න :P විස්තරයක් දාල thread එකක් හරි දාපන්කෝ

    අනේ සත්තලනේ මම කරන්නෑ අපේ තාත්ත තමයි ඔය case එක කරන්නෙ. කුඹුරෙ මඩ පොකුනු හදල ඒවට මාලු පැටවු ගෙනත් දාල ලොකු කරල ආපහු ගත්ත තැනටම දෙනවා. මාස 3කින් විතර ආදායම් ගන්න පුලුවන්.. විස්තර අපේ තාත්තගෙන් අහගෙනම මම දෙන්නම්කෝ..
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අනේ සත්තලනේ මම කරන්නෑ අපේ තාත්ත තමයි ඔය case එක කරන්නෙ. කුඹුරෙ මඩ පොකුනු හදල ඒවට මාලු පැටවු ගෙනත් දාල ලොකු කරල ආපහු ගත්ත තැනටම දෙනවා. මාස 3කින් විතර ආදායම් ගන්න පුලුවන්.. විස්තර අපේ තාත්තගෙන් අහගෙනම මම දෙන්නම්කෝ..
    ela :D
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    සල්ලි හොයන්න වෙන විදියක් කල්පනා කරපන් මගේ උගත් මිත්‍රයා ... ඕවා මහ පව් වැඩ බන්.. ඔහොම සල්ලි වලින් කාලාබීලා කොහොමද බන් සැනසිල්ලෙ නිදාගන්නෙවත් ...:baffled::baffled:

    hmm balamuko oya wisithuru maalu gena kisima denimak ne bn , net eken poddak igena ganna wei wede patan ganna