කොරියන් ඉගෙන ගන්න පන්තියක් දන්නවද?
හරි යන්නේ නැහැ Englsih රටකට යන්න පට්ට අමාරුයි බන් අනික මට හෙන ප්රශ්න ගොඩක් තියෙනව ඉතින් එව ටිකත් විසදගන්න මම හිතුව කොරියාවෙවත් යන්න
කොරියන් Study කරන්න අමාරුද? මට පොඩ්ඩක් කොරියන් යන විදිහ කියහල්ලකෝ අනිත් එක තමයි මට කොරියන් Study කරන්න හොද පන්තියක් කියහල්ල near Colombo ලොකු Help එකක්. bump එකක් හරි දිපල්ල.
හැමෝටම ජයවේවා !!!
හරි යන්නේ නැහැ Englsih රටකට යන්න පට්ට අමාරුයි බන් අනික මට හෙන ප්රශ්න ගොඩක් තියෙනව ඉතින් එව ටිකත් විසදගන්න මම හිතුව කොරියාවෙවත් යන්න
කොරියන් Study කරන්න අමාරුද? මට පොඩ්ඩක් කොරියන් යන විදිහ කියහල්ලකෝ අනිත් එක තමයි මට කොරියන් Study කරන්න හොද පන්තියක් කියහල්ල near Colombo ලොකු Help එකක්. bump එකක් හරි දිපල්ල.හැමෝටම ජයවේවා !!!