කොරියන් ජොබ් ගැන උදව්

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    කොරියන් ජොබ් ගැන උදව්

    1)කන්නාඩි දාන අයට කොරියන් ජොබ් දෙන්නේ නැද්ද ?
    2)2020 කොරියන් විභාගේ ගොඩ දාගෙන වෙන අවුරුද්දක කොරියාවේ යන්න බැරිද ආයි විභාගේ නොකර ?
    3) medical test එකේ මොනාද චෙක් කරන්නේ ?
    4) කොරියන් විභාගේ උඩින් පාස් අයට කට්ට අඩු ජොබ් දෙනවයි කියන්නේ ඇත්තද ?:confused:
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    kannadi aulak ne
    vayasa 39 ta adu
    exam pass valangu venne 3year vitharai
    deevara , idhikireem , cut off marks adui.yanna leci
    nishpadhana cutoff maks vedee.
    avshya cutoff maks valata vedi nam,a marks keeya unath koreo web eke thiyena udalage photo eka balala thora ganne
     

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    kannadi aulak ne
    vayasa 39 ta adu
    exam pass valangu venne 3year vitharai
    deevara , idhikireem , cut off marks adui.yanna leci
    nishpadhana cutoff maks vedee.
    avshya cutoff maks valata vedi nam,a marks keeya unath koreo web eke thiyena udalage photo eka balala thora ganne

    thnks