කොරියන් පොන් එකක් ගෙන්න ගන්න

erankuma

Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    කොරියන් පොන් එකක් ගෙන්න ගන්න

    මගෙ යාලුවෙක් ඉන්නව කොරියන් වල... මිනිහ මට පොන් එකක් EMS කලා සතියක් වෙනව. එහෙම එවන Phone කස්ටම් එකෙ තියා ගන්නව කියන්නෙ ඈත්තද..... එක ගෙදරට එන්නෙ නෑද්ද... please help me....
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    යාලුවෙක් මට ෆෝන් 2 ක් එව්වා. හැබැයි මස් කරලා. තාම ආවේ නෑ. අව්ලක් නැතුව ආවොත් කියන්නම්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    යාලුවෙක් මට ෆෝන් 2 ක් එව්වා. හැබැයි මස් කරලා. තාම ආවේ නෑ. අව්ලක් නැතුව ආවොත් කියන්නම්.

    කැලි ටික සෙට් කරගන්න බැරි උනොත් මට කියපං :cool: