කොරියන් රාමෙන්

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    Machan oke harima rasa enna Korean Chilly Paste - Gochujang eka daanna onii...gogle karala balanna eka hadana hati...
    and Kimchi poddakuth pattakin tibbanam ela...

    anith ewa nam apita hoya ganna puluwan ingredients... tikak diga rice noodle ekak hondai

    Mama recommend karanne Pork Ramen :cool: Thel nathi pork shoulder eken gatta cut ekak maru
    ඌරු මස් නොකෑවත් කියවන කොට කටට කෙලත් ඉනුවා කියහන්කෝ. ජිවිතේට කාලා නැතත් මේ ටික කියවන කොට කන්න ආසාවකුත් ඇති වුනා.

    :lol: :lol::yes::lol::lol:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    ඌරු මස් නොකෑවත් කියවන කොට කටට කෙලත් ඉනුවා කියහන්කෝ. ජිවිතේට කාලා නැතත් මේ ටික කියවන කොට කන්න ආසාවකුත් ඇති වුනා.

    :lol: :lol::yes::lol::lol:
    kaapan..tikak seethala wessa dawasakata maru....
     
    DreamerFriend

    Junior member
  • Jul 12, 2020
    54
    49
    18
    ඌරු මස්පොරක් නොකෑවත් කියවන කොට කටට කෙලත් ඉනුවා කියහන්කෝ. ජිවිතේට කාලා නැතත් මේ ටික කියවන කොට කන්න ආසාවකුත් ඇති වුනා.

    :lol: :lol::yes::lol::lol:
    pork ? 🤪

    සීතල දවසට මරු. ස්පයිසි තියෙන්න ඕන...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ඩුප්ලිකේෂන් එක පාරේ කොල්ලුපිටියේ තියෙනවා කොරියන් කඩයක් එකෙන් කාපන්. නූඩල්ස් එකත් අරගෙන එන්න පුළුවන් ටිකක් ගණන්.. අපේ මැගී කොත්තුමි හදනවා වගේ වතුර ටික පෙරලා අයින් කරන්නේ නැහැ. වතුර පිටිනි බිත්තරයක් එකටම දාල කනවා... කොරියන් වල නම් කළු පැකට් එකේ එන රමෙන් එක තමයි ලංකාවේ අපේ රසට හරියනම එක. වෙන රස තිබුනත් ඒවා හරියන්නේ නෑ අමුතු රසවල් සෙට් වෙන්නේ... පැකට් එක බලල ගන්නවා නම් කළු පාට කවරේ තියෙන එක නම් මම රෙකමෙන්ඩ් කරනවා
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429

    උ ගාව බඩු ඉවරයි බන් මාස 2 ක් යනවලු එන්න ..hana MART
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    pork ? 🤪

    සීතල දවසට මරු. ස්පයිසි තියෙන්න ඕන...
    කාලා නෑ බන්. ඒ නිසා වැඩිය විස්තර කියන්න එපා. එහෙම උනොත් වහින දවසට මතක් වෙන්නෙම රමෙන්...... :frown::frown::frown:
     
    • Like
    Reactions: DreamerFriend

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕවා හදන්න ඔරිගීනල් බඩු ගන්න ඕනා
    අපේ තුන පහ දාල හැදුවොත් ඒ රස එන්නේ නැහැ.........
    • කොරියන් / චයිනීස් නම් කොල්ලුපිටියේ මාර්කට් එකේ තියනවා..... 1 වැනි තට්ටුවේ. කඩ කීපයක් ම
    • කොරියන් විතරක් නම් ලිබටියේ බම්බලපිටිය පැත්ත කෙරෝලේ (car පාර්ක් එනට්‍රන්ස් පහු උනාට පස්සේ ) duplication පාර පැත්තේ කඩයක් තියනවා.. එතන පොඩ්ඩක් ගණන් මාර්කට් එකට වඩා.. එත් බඩු හොදයි
    • ජැපනීස් නම් බොරැල්ල ඉදන් රාජගිරිය පැත්තට යනකොට කාසල් එක ලග තියනවා "ජා-ලංකා" එක. එකේ තියනවා
    එළවලු, පලතුරු, චිලි paste, seasoning වගේ දේවල් ක්‍රෙස්කැට් කීල්ස් එකෙත් තියනවා.
    ඔය ඔක්කොම හරියටම ගන්නේ නැතිව අපේ දේවල් දාලා හැදුවට රස එන්නේ නැහැ.
    ජපන් කොරියන් ගිහින් කාළා තියන උන් මම කියන එකඅනුමත කරයි

    ඇලෙන බත්, හාල් කිලෝ එකක් 750/- 1000/- ක් වගේ වෙනවා
    මිසෝ කියන්නේ සොයාවලින් හදපු එකක්
    එහෙම කියලා සොයා සෝස් ජැපනීස් කොරියන් චයිනීස් එක නමේ... සොයා සෝස් ගත්තත් රස වෙනස්

    කොහොමත් සොයා සෝස් දෙකක් තියනවා ලයිට් / ඩාර්ක් කියලා.. එහෙම නෙමේ රටවල් අනුව හදන විදි වෙනස්. අර තේකොල වගේ තමා....

    පොර්ක් උනත් මෙහෙ වෙනස්... හොඳ මස් බද කෑලි පීකුදු ඔක්කොම කලවම් කරලා චාටර් කරලා තියෙන්නේ...
    ස්මොර්ක් සැමන් කිලෝවක් රුපියල් 6000කට වැඩියි.... ඉතින් 100g අරන් ශුෂි බෝල හැදුවොත් බෝල 5-6ක් රුපියල් 1500.00 වත් cost වෙනවා....
     
    බොහොම ස්තුතියි තොරතුරු ටික දුන්නට සහෝ. :love:
     
    අම්මෝ .... tnx dr
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    YouYube.

    කාලා නම් නෑ.. කන හැටි බලන් ඉදලා නම් තියෙනවා :rolleyes: :nerd:
    කොරියාවේ යාලුවෙක් ඉන්නවා නම් ගෙන්නගන්න. හදන හැටිත් එයාලා දන්නවා :) :yes:
    YouTube එකේ තියෙනවා බලාගෙන හදන්න අපි එක පාරක් හැදුවා (ලංකාවේ නූල්ඩුස් දාලා) ඔරිජිනල් රසනම් නැතිව ඇති ඒත් රසයි.
    ------ Post added on Aug 29, 2021 at 7:34 PM