කොරියන් සින්දු අහල තියනවද?

compstudent

Member
May 11, 2011
324
107
0
කොරියන් සින්දු අහල තියනවද?

අර gangnam style කියන සින්දුව මේ ලදී තමා බැලුවේ.:) කොහොමහරි සින්දුවට වැඩ හිත ගියේ එකේ අන්තිමට ඉන්න කෙල්ලට:P:P

ඉතින් නිකන් ඉන්න බැරි කමට search කරලා බැලුව.:cool::cool:

බලාගෙන යද්දී එයත් තව group එකක ඉන්නවා 4 minute කියල :baffled:
හොදයි කියල හිතුන සින්දු ටිකක් share කරගන්න හිතුන








කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නම් නෑ තමා. එඑ උනාට සින්දු ටික ලස්සනයි. (සින්දු නැති උනත් කමක් නෑ, එඑ උනාට video එකේ ඉන්න කට්ටිය):baffled::baffled: