කොරියන් E 8 Visa එක ලංකාවේ ආණ්ඩුවෙන් එපා කියයි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,585
    113
    නිව්සීලන්ඩ් යන්න මිල්රෝයිට සල්ලි සමඟ පුක පුදලා ආව තැරි බයියා වීස ගැන කියනවා. 😹😹😹
    RqbPYp4.gif

    ඒ නිධාන කතාව මොකද්ද ආයිබෝං..?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,575
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    RqbPYp4.gif

    ඒ නිධාන කතාව මොකද්ද ආයිබෝං..?

    උබ දන්නෙ නැද්ද? 🤭👇🏻

    New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට 🥲
    මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,585
    113
    උබ දන්නෙ නැද්ද? 🤭👇🏻
    7Fz2DIs.png
    අම්මටසිරි....
    ඒකයි මේ සෙනග නැත්තේ....
    හික්... හොක්... හික්....

    අයුක්තිය අසාධාරණය වෙනුවෙන් රට ජාතිය වෙනුවෙන් වගේ පේන්න ටෝක් දුන්නට...
    අහවල් එකේ පොරක්...
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    කොරියන් ගිය අඩුකුලේ එවුන් ඉවරයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,575
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    කොරියන් ගිය අඩුකුලේ එවුන් ඉවරයි

    කොරියන් නෙවෙයි “කොරියා”

    කොරියා ගියා කියන්න දන්නෙ නැති උබත් අඩුකුලයෙක්නෙ. 🙈
    ඩුබායි එකේ ඉඳන්ද ආවෙ?
     
    • Haha
    Reactions: Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    කොරියන් නෙවෙයි “කොරියා”

    කොරියා ගියා කියන්න දන්නෙ නැති උබත් අඩුකුලයෙක්නෙ. 🙈
    ඩුබායි එකේ ඉඳන්ද ආවෙ?
    මාත් අඩුකුලේ තමා :(
     
    • Sad
    • Wow
    Reactions: shenat and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    View attachment 241262

    ape un, visa period eken passe horen paniy kiyala vende
    ඉතින් ඒකට Visa එක නවත්තලා හරි යනවා ද බං E9 එකෙන් ගියත් පනින්න එවුන් පනිනවා


    විසදුම නම් කරන්න තියෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගිහිල්ලා කොරියාවේ Over stay වෙලා ලංකාවට එන එවුන් Air Port එකෙන් අල්ලා අවුරුදු 5 ක් හිරේ දාන එක

    එකෙක් කොරියාවෙන් පනින්නේ නැහැ එතකොට
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙනම් මොකටද පොන්නයෝ හඹුව්වේච E8 Visa එපා කියලා කොරියාවට ලියුම් ගහන්නේ

    හඹුව්වේච hariyata hambauna ekek newei, manushaya monawada magadiyak gahala pissuwak kelapu seen ekak gono, poddka hoyala balapan,
    thota ochchara amaruwak thiyanam heta chanden ranilwa agamathi kara ganillako, wesa baiyangen mala wadayak dan

    පචලපයාට පුළුවන් කයිවාරු විතරයි.

    ado pons dan hoda lamaya wage innawa neda
    ------ Post added on Nov 13, 2024 at 11:27 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    පචලපයාට පුළුවන් කයිවාරු විතරයි.
    බලපං මුගේ ගොන් වැඩ නිසා Visa හම්බ වෙච්ච එවුනුත් අමාරුවේ 🥴

    හඹුව්වේච hariyata hambauna ekek newei, manushaya monawada magadiyak gahala pissuwak kelapu seen ekak gono, poddka hoyala balapan,
    thota ochchara amaruwak thiyanam heta chanden ranilwa agamathi kara ganillako, wesa baiyangen mala wadayak dan



    ado pons dan hoda lamaya wage innawa neda
    ------ Post added on Nov 13, 2024 at 11:27 AM
    ගොං කථා කියන්න එපා Video එක බලලා කොමෙන්ට් කරපං Visa 130 ක් හම්බ වෙලා තියෙනවා උන්ගේ බාගයක් ගේ Visa දැන් Expire වෙලා අනිත් එවුන්ගේත් Visa එක Expire වෙන්න යනවා ලු
    ------ Post added on Nov 13, 2024 at 11:30 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බලපං මුගේ ගොන් වැඩ නිසා Visa හම්බ වෙච්ච එවුනුත් අමාරුවේ 🥴


    ගොං කථා කියන්න එපා Video එක බලලා කොමෙන්ට් කරපං Visa 130 ක් හම්බ වෙලා තියෙනවා උන්ගේ බාගයක් ගේ Visa දැන් Expire වෙලා අනිත් එවුන්ගේත් Visa එක Expire වෙන්න යනවා ලු
    ------ Post added on Nov 13, 2024 at 11:30 AM

    manusha ponsge article eka hamba unoth dannamko
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Video එක බැලුවා ද ? කීදෙනෙක් ත Visa හම්බ වෙලා තියෙනවා ද? පොඩ්ඩක් ගාන දාන්න

    HTP mata office eke vdo play karanna baha, ekai kiuwe ara article eka dakkoth dannam. mata hariyatama dane naha
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Video එක පේන්නේ නැත්නම් පකකට පොන්නයෝ Thread එකේ කොමෙන්ට් කරේ🤮
    ponnayo ekai mula idan kiuwe article ek aphu dakkoth dannam kiyala, tho school gihin igena gaththe nedda gono