කොරියන් S3(shv-e210L) ෆෝන් ගැටලුවක්
කොරියන් shv-e210L(S3) ෆෝන් එකේ ඉන්ටර්නෙට් යන්නේ නෑ.. ෆැක්ටරි රීසෙට් නුත් කරා..
හාර්ඩ් රීසෙට් නුත් කරා.
කෑචි ඒකත් වයිප් කරා...
3G සෙටින්ග්ස් APN ඒකත් හරියට හැදුවා. අර කෝඩ් එක ගහල WCDMA ALL කියලත් හැදුව. ඩෙටා මොඩ් ඒකත් WCDMA දුන්නා.
තවත් මොනවා හදන්න තියෙනවද කියල දන්නේ නෑ..
අනිත් කේස් එක තමයි උඩ ස්ටේටස් බාර් එකේ අමුතු අයිකොන් එකක් තියෙනවා එක මොකද්ද කියල දන්නේ නෑ..(අර සිග්නල් කණු ළඟ තියෙන අයිකොන් එක )ඒක හින්ද ද දන්නේ නෑ ඉන්ටෙර්නෙට් යන්න බැරි.. දන්නා කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දීලම යන්න...තැන්ක්ස් වේවා...