ඔය රටවල් වලට යන්නේ මෝඩයෝ බන්න්
ගෙවල් ගහනවා ගමටම පේන්න තට්ටු 3ට අදායම් මාර්ගයක් හ්දාගන්නේ නෑ
ඒ කියන්නේ ලංකාවෙන් වැඩට යන එවුන් 4 කට පස්සේ එනවද ආයි යන්න බෑ ද....
Citizen ganna bada ehe
------ Post added on Jan 2, 2024 at 6:29 PM
බෑ.4-10 ඉඳලා අනීවාර්යෙන් එන්න ඕනේ.ආයි යන්න exam ලියලා වෙබ් එකේ ඉදලා කලින් procedure එකටම යන්න ඕනේ.ඒත් තව පුලුවන් 4-10 ආයි බෑ.4-10 ඉවර වෙලා ඉන්න කම්පැනිය කැමතිනම් reentry විදියට 4-10 ඉන්න පුලුව්න්.
Citizen පුලුවන් හැබැයි ඒක ලේසි නෑ.
සාමාන්‍යයෙන් යන වීසා එක E9 .ගිහිල්ලා වෙන exam එකක් තියෙනවා ඒක level 2 වෙනකන් කරලා තව requirements ටිකක් තියෙනවා .එවත් හදාගත්තම e7 කරගෙන අවුරුදු 60ක් වෙනකන් ඉන්න පුලුවම්.2න් 2ට renew කරලා.