කොරියාවෙ රස්සාවලට යන බහුතරයක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,903
    23,593
    113
    hama ekatama gewal tiyenawane ban lankawe
    hadanna patan ganne thattu deke thune patharanga gewal
    aurudu 10 yanawa gekuy wahanekuy ganiddi
    anthimata lankawata awilla bade bath nati wenawa
    හැම එකාටම කොහෙන්ද බන් ගෙවල්. පවුලක ලමයි දෙන්නෙක් ඉන්නවනන් එකෙක්ට මහ ගෙදර හම්බුනත් අනිත් එකාට ගෙයක් හදාගන්න වෙනව. එහෙම මහ ගෙදර අම්මල එක්ක ඉන්නත් ගොඩක් අය කැමති නෑ එතකොට දෙන්නටම ගෙවල් ඕනෙ. අනික ඔය කොරියා වගේ යන මිනිස්සුන්ගෙ මහගෙවල් කියන්නෙ දුප්පත් ගෙවල්. ඒවයෙ ඉන්න බෑනෙ හැමදාම.
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93

    ප්‍රස්නේ ගෙවල් හදන එක නෙමෙයි මචන්.කොරියාවේ නීත්‍යානුකූලව ඉන්න පුලුවන් අවුරුදු 4 මාස 10යි.කම්පැනිය හොඳනම් තව 4 -10ක් ඇදගන්න පුලුවන්.ඒක හැමෝටම හමබවෙන්නේත් නෑ.සමහර උන්ට ලංකාවට එනකන් ගෙයි වැඩ ඉවර නෑ.එහෙම නැත්තන් ගෙදර විතරයි ආදායම් මාර්ගයක් නෑ.මාලිගාවල් ගහන්නේ නැතුව නිසි ආයෝජකයකුත් කලානම් කියන එක කියන්නේ.
     
    • Like
    Reactions: Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187

    ඔය රටවල් වලට යන්නේ මෝඩයෝ බන්න්

    ගෙවල් ගහනවා ගමටම පේන්න තට්ටු 3ට අදායම් මාර්ගයක් හ්දාගන්නේ නෑ

    ඒ කියන්නේ ලංකාවෙන් වැඩට යන එවුන් 4 කට පස්සේ එනවද ආයි යන්න බෑ ද....

    Citizen ganna bada ehe
    ------ Post added on Jan 2, 2024 at 6:29 PM
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    ඔය රටවල් වලට යන්නේ මෝඩයෝ බන්න්

    ගෙවල් ගහනවා ගමටම පේන්න තට්ටු 3ට අදායම් මාර්ගයක් හ්දාගන්නේ නෑ

    ඒ කියන්නේ ලංකාවෙන් වැඩට යන එවුන් 4 කට පස්සේ එනවද ආයි යන්න බෑ ද....

    Citizen ganna bada ehe
    ------ Post added on Jan 2, 2024 at 6:29 PM
    බෑ.4-10 ඉඳලා අනීවාර්‍යෙන් එන්න ඕනේ.ආයි යන්න exam ලියලා වෙබ් එකේ ඉදලා කලින් procedure එකටම යන්න ඕනේ.ඒත් තව පුලුවන් 4-10 ආයි බෑ.4-10 ඉවර වෙලා ඉන්න කම්පැනිය කැමතිනම් reentry විදියට 4-10 ඉන්න පුලුව්න්.
    Citizen පුලුවන් හැබැයි ඒක ලේසි නෑ.
    සාමාන්‍යයෙන් යන වීසා එක E9 .ගිහිල්ලා වෙන exam එකක් තියෙනවා ඒක level 2 වෙනකන් කරලා තව requirements ටිකක් තියෙනවා .එවත් හදාගත්තම e7 කරගෙන අවුරුදු 60ක් වෙනකන් ඉන්න පුලුවම්.2න් 2ට renew කරලා.
     
    • Like
    Reactions: Hankook

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    යකෝ මේකෙ සෑහෙන කොරියා සෙට් එකක් ඉන්නවනේ