කොරෝනා එන්නතෙන් ඇග ඇතුලේ වෙන දේ සරලව

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    Covid virus එකද බන් එතකොට අපිට විදින්නෙ :eek:
    ඔව් බන් නොර්මල් වැක්සීන් වලදී කරන්නේ එක පොඩ්ඩක් වෙනස් කරලා විදින්නේ එකෙන් හානියක් වෙන්නේ නැති වෙනඩ
    mRNA වලදී වෙන විදිහක් වෙන්නේ.
     
    • Like
    Reactions: meeka and NRTG

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    Covid virus එකද බන් එතකොට අපිට විදින්නෙ :eek:

    same question
    Live Virus එක නෙමෙයි මචං. ඔය Presentation එකේ තියෙන්නේ මුලින්ම එන වයිරස් එක ඇඳුමක් ඇඳගන්නවා. ආන්න ඒ වගේ වැඩක් තමා ඕක. කොරොනා වගේ වෙස් වලාගෙන ඉන්නේ වැක්සීන් එකත්. mRNA Vaccines වලින් කරන්නේ පොඩි මවාපෑමක් හරියට අපේ ඇඟට කොරෝනා ඇතුල් වෙලා තියෙන්නේ කියන්න වගේ. එතකොට අපේ ඇඟ ටක්ගාලා ඒකට පහර දෙන්න ප්‍රතිදේහ හදනවා. එහෙම හැදුනාම අපේ ඇඟ දන්නවා ආයේ වයිරස් එක ආවොත් මොකද කරන්න ඕනේ කියලා. වැක්සීන් එක ගැහුව කෙනෙක්ට වයිරස් එක හැදෙන්න සම්භාවිතාවක් තියෙනවා. නමුත් අපේ ඇඟ කලින් ඉඳලා දැනුවත් නිසා වයිරස් එක Worst විදියට පැතිරෙන්න කලින් නවත්ත ගන්නවා. ඕකෙන් මිනිස්සු මැරෙන්නේ වයිරස් එකට පහර දෙන්න immune system එක කල් ගන්න සිද්ධි වලදි තමා. මේකෙන් කරන්නේ කල් නොගෙන සෙනික ප්‍රතිදේහ හදන්න උදව් කරන එක :yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226

    samahara vaccine walin gahanne deactivated covid thamayi neda?

    kohe hari ohona ekak dakka mathakai.
     
    • Like
    Reactions: NRTG

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    samahara vaccine walin gahanne deactivated covid thamayi neda?

    kohe hari ohona ekak dakka mathakai.
    කොරෝනා එන්නත් වල covid වයිරසය අඩංගු වෙන්නේ නැහැ. ඒ සදහා මිනිසාට හානි නොවන වෛරසයක් තමයි යොදාගන්නේ. එහිදී කෙරෙන්නේ, එම වෛරසය ජිව විද්‍යාත්මක වෙනස් කරනවා, covid වෛරසය සේ පෙන්නුම් කරන්න. ඒ අනුව තමයි මිනිස් සිරුර රැවටිලා, covid සදහා ප්‍රතිදේහ හදන්නේ.

    Pfizer සහ Moderna vaccine දෙකේ covid virus හෝ වෙනත් වයිරසයක් හෝ අඩංගු වෙන්නේ නැහැ . එහි තියෙන්නේ අලුත්ම තාක්ෂණික උපක්‍රමයක්.
    Pfizer සහ Moderna vaccine වල තියෙන්නේ covid වෛරසය අසාදනය වූ බව අගවන ලෙසට නිර්මාණය වූ MRNA.
    එම උපක්‍රමය, අනාගතයේදී, වෛද්‍ය විද්‍යාව තුල මිට වඩා ලොකු පෙරලියක් කරයි කියලයි කියන්නේ.
     
    Last edited:

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    mama hitanne nehe oka wenne kiala hehe
    ඇයි බන් නැත්තේ. වයිරස් එක වගේම එකක් තමා එන්නත් කරන්නේ..ඇග හුරුකරවලා ප්‍රතිශක්තිකරණය වැඩි කරනවා..
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    කොරෝනා එන්නත් වල covid වයිරසය අඩංගු වෙන්නේ නැහැ. ඒ සදහා මිනිසාට හානි නොවන වෛරසයක් තමයි යොදාගන්නේ. එහිදී කෙරෙන්නේ, එම වෛරසය ජිව විද්‍යාත්මක වෙනස් කරනවා, covid වෛරසය සේ පෙන්නුම් කරන්න. ඒ අනුව තමයි මිනිස් සිරුර රැවටිලා, covid සදහා ප්‍රතිදේහ හදන්නේ.

    Pfizer සහ Moderna vaccine දෙකේ covid virus හෝ වෙනත් වයිරසයක් හෝ අඩංගු වෙන්නේ නැහැ . එහි තියෙන්නේ අලුත්ම තාක්ෂණික උපක්‍රමයක්.
    Pfizer සහ Moderna vaccine වල තියෙන්නේ covid වෛරසය අසාදනය වූ බව අගවන ලෙසට නිර්මාණය වූ MRNA.
    එම උපක්‍රමය, අනාගතයේදී, වෛද්‍ය විද්‍යාව තුල මිට වඩා ලොකු පෙරලියක් කරයි කියලයි කියන්නේ.
    ඔව් බන් නොර්මල් වැක්සීන් වලදී කරන්නේ එක පොඩ්ඩක් වෙනස් කරලා විදින්නේ එකෙන් හානියක් වෙන්නේ නැති වෙනඩ
    mRNA වලදී වෙන විදිහක් වෙන්නේ.

    Live Virus එක නෙමෙයි මචං. ඔය Presentation එකේ තියෙන්නේ මුලින්ම එන වයිරස් එක ඇඳුමක් ඇඳගන්නවා. ආන්න ඒ වගේ වැඩක් තමා ඕක. කොරොනා වගේ වෙස් වලාගෙන ඉන්නේ වැක්සීන් එකත්. mRNA Vaccines වලින් කරන්නේ පොඩි මවාපෑමක් හරියට අපේ ඇඟට කොරෝනා ඇතුල් වෙලා තියෙන්නේ කියන්න වගේ. එතකොට අපේ ඇඟ ටක්ගාලා ඒකට පහර දෙන්න ප්‍රතිදේහ හදනවා. එහෙම හැදුනාම අපේ ඇඟ දන්නවා ආයේ වයිරස් එක ආවොත් මොකද කරන්න ඕනේ කියලා. වැක්සීන් එක ගැහුව කෙනෙක්ට වයිරස් එක හැදෙන්න සම්භාවිතාවක් තියෙනවා. නමුත් අපේ ඇඟ කලින් ඉඳලා දැනුවත් නිසා වයිරස් එක Worst විදියට පැතිරෙන්න කලින් නවත්ත ගන්නවා. ඕකෙන් මිනිස්සු මැරෙන්නේ වයිරස් එකට පහර දෙන්න immune system එක කල් ගන්න සිද්ධි වලදි තමා. මේකෙන් කරන්නේ කල් නොගෙන සෙනික ප්‍රතිදේහ හදන්න උදව් කරන එක :yes:
    තැන්ක්ස් මචන්ලා ඇත්තටම දැනගන්න ඔන කමක් තිබ්බා මේ විඩියො එක දැක්කයින් පස්සේ කොහොමද වැක්සින් එක අපේ ඇග ඇතුලේ වැඩ කරන්නෙ කියලා පැහැදිලි කරලා දුන්නට තැන්ක්ස් එතකොට
    mRna කියන්නෙ මොකක්ද බන් එකෙන් මොකක්ද වේන්නෙ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    තැන්ක්ස් මචන්ලා ඇත්තටම දැනගන්න ඔන කමක් තිබ්බා මේ විඩියො එක දැක්කයින් පස්සේ කොහොමද වැක්සින් එක අපේ ඇග ඇතුලේ වැඩ කරන්නෙ කියලා පැහැදිලි කරලා දුන්නට තැන්ක්ස් එතකොට
    mRna කියන්නෙ මොකක්ද බන් එකෙන් මොකක්ද වේන්නෙ
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    තැන්ක්ස් මචන්ලා ඇත්තටම දැනගන්න ඔන කමක් තිබ්බා මේ විඩියො එක දැක්කයින් පස්සේ කොහොමද වැක්සින් එක අපේ ඇග ඇතුලේ වැඩ කරන්නෙ කියලා පැහැදිලි කරලා දුන්නට තැන්ක්ස් එතකොට
    mRna කියන්නෙ මොකක්ද බන් එකෙන් මොකක්ද වේන්නෙ

    බ්‍රිතාන්‍ය වෛද්‍යවරයකු වන එඩ්වඩ් ජෙනර් වසූරිය රෝගයට එරෙහිව 1796 දී ලොව ප්‍රථම ප්‍රතිශක්තිකරණ එන්නත නිර්මාණය කළේ ගවයින්ගෙන් තුවාල වලින් ගත් සැරව එන්නත් කිරීමෙනි. පසුගිය වසර 200 ක කාලය තුළ වෛරස් වලට එරෙහිව සියලුම එන්නත් පාහේ නිර්මාණය කර ඇත්තේ එම ක්‍රමයම භාවිතා කරමිනි.

    කෙසේ වුවද ඇමරිකාවේ FDA ආයතනය මහජන භාවිතය සඳහා අනුමත කරන ලද පළමු covid එන්නත් දෙකේම පදනම ඊට වෙනස්ව යමින් MRNA තාක්ෂණයෙන් නිර්මාණය කර තිබිණි .

    සාම්ප්‍රදායික ක්‍රමයට වඩා අඩු කාලයක් හා අඩු වියදමකින් විවිධාකාර එන්නත් හා ප්‍රතිකාර ක්‍රම නිර්මාණය කිරීමට MRNA භාවිතා කළ හැකි වීම එහි විශේෂත්වයකි.

    1990 දශකයේ මුල් භාගයේදී සාම්ප්‍රදායික එන්නත් සඳහා විකල්පයක් ලෙස mRNA සොයා ගන්නා ලදී .

    1. සිරුරේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය සියලුම තොරතුරු ගබඩා වී ඇත්තේ DNA තුළ බව අප දනිමු .
    2. නමුත් , එකී ක්‍රියාකාරකම් සිරුර තුළ ඉටුකරනු ලබන්නේ , විවිධ ප්‍රෝටීන වලින් බව එතරම් ප්‍රචලිත නැත .
    උදාහරණයකට covid 19 ආසාදනය වූ රෝගියකු තුළ, ඊට අදාළ ප්‍රතිදේහ නිෂ්පාදනය වීම යනු එවන් කිසියම් ප්‍රෝටීනයක් නිෂ්පාදනය වීමයි .
    3. ප්‍රෝටීන නිෂ්පාදනය කිරීමේ කර්තව්‍යය කරනු ලබන්නේ සෛල තුළ ඇති රයිබසෝම මගිනි.
    4. දැන් අපි මේ කතා කරන mRNA යනු කුමන ප්‍රෝටීනයක් කෙසේ නිෂ්පාදනය විය යුතුද යන (රෙසපි එක) උපදෙස් DNA සිට රයිබසෝම කරා රැගෙන යන පණිවිඩකරුවා ය .
    5. මෙම තාක්ෂණය මගින් කරන්නේ ඩී එන් ඒ උපදෙස් නොමැතිවම අවශ්‍ය mRNA විද්‍යාගාර තුළ නිපදවා සිරුරට එන්නත් කිරීම මගින් , රයිබසෝම වෙත උපදෙස් දී අදාල ප්‍රතිදේහ නිෂ්පාදනය කර ගැනීමයි .

    1990 දශකයේ මුල් භාගයේ සිට ඉන්ෆ්ලුවෙන්සා, ඉබෝලා සහ SARS වැනි වෛරස් රෝග වලින් ආරක්ෂා වීම සඳහා mRNA යොදා ගැනීමට පර්යේෂණ සිදු වී ඇත .

    මේ අතරවාරයේ 2019 වර්ෂය අවසානයේ COVID-19 වසංගතය ඉස්මතු විය.

    වසංගතයක් පැමිණීමට හොඳ කාලයක් නොමැති නමුත් 2019 දෙසැම්බර් මාසයේදී COVID-19 මතුවීම mRNA පර්යේෂණ වර්ධනයට ඉවහල් විය . වෙන කවරදාකටත් වඩා වේගයෙන් covid 19 සඳහා එන්නතක් අවශ්‍ය විය.
    පළමු COVID-19 mRNa එන්නත් දෙක වන ෆයිසර් සහ මෝඩර්නා එන්නත් , covid වෛරසයේ ජානමය අනුක්‍රමය එළිදක්වා වසරකටත් අඩු කාලයකදී ඇමරිකාවේ හදිසි භාවිත අවසරය දිනා ගත්තේය.

    මැලේරියාව. ක්ෂය රෝගය. හෙපටයිටිස් B. සිස්ටික් ෆයිබ්‍රෝසිස්. එච්.අයි.වී, ජලභීතිකා සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගි තත්ත්වයන් mRNA එන්නත් සහ ප්‍රතිකාරවල ඊළඟ අවධානය යොමු වි ඇති සමහර රෝග පමණි. ඊට අමතරව පිළිකා වර්ග කිහිපයක් සඳහාද mRNA ප්‍රතිකාර පිළිබඳව විද්‍යාඥයින් දිගටම ගවේෂණය කරමින් සිටී.

    ඕනෑම රෝග කාරකයක් සඳහා ප්‍රතිකාර ලෙස mRNA එන්නත් භාවිතා කළ හැකි යැයි විද්‍යාඥයන් විශ්වාස කළ ද , වසර 30 කට පසුවත් එච්.අයි.වී සඳහා සාර්ථක mRNA එන්නත ක් නිෂ්පාදනය කිරීම සඳහා තවමත් හැකියාව ලැබී නැත .

    පරිවර්තනයකි
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    cQkNrk4.png

    meke "IMMUNE RESPONSE" kiyana kotasa poddak pahadili karala denna puluwanda katahari?
     
    • Like
    Reactions: kinkon and NRTG