කොරෝනා කියන සුළු ලෙඩෙන් මෙච්චර මැරෙන්නෙ ඇයි ?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔහොම කිව්වට මරනාසන්න උනාම පිටියේ-අප්පුත් යන්නේ "සුද්දා මොළ හෝදපු , බයෝ සැයෙන්ස් වලින් වැඩිම ලකුණු ගත්තු - ඔළුව උදුම්මගත්තු - නලාව බෙල්ලෙ බැඳගත්තු - උණක් බස්සගන්න බැරි - ප්‍රතිශක්තය වඩවගන්න නොදන්න - මී ගොන් ඩොකාලා" ලගටලු ආයුබෝවන්ඩ
    අනේ නෑ - කීයටවත් නෑ - ඒ වෙලාවේ ඕකුන් ගහන කටු වලටයි - රිංගවන බට වලටයි එන කැක්කුම් විඳපු එකෙක් ආයේ ජීවිතේට යන්නෙ නෑ ඕකුන්ගෙන් ප්‍රතිකාර කොරගන්න. ශැපට මැරෙන එක ඊට වඩා හොඳා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    No need - they can choose our way and live well - or choose shit scientific failed way and risk their lives. Like it happens in India - choice is yours.

    Well, westerners risked their life and limb to prove their findings instead of just running their mouths - that's why people put their lives in their hands instead of yours. No amount of yapping or disparaging them would make your solutions seem more trustworthy than theirs ;-)
     
    • Like
    Reactions: dilann
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Well, westerners risked their life and limb to prove their findings instead of just running their mouths - that's why people put their lives in their hands instead of yours.
    Did that help in any way to prevent covid related deaths ?
    No amount of yapping or disparaging them would make your solutions seem more trustworthy than theirs ;-)
    It happened in China and they effectively defeated covid because of it - its the only way to insure yourself. start to get used to it or risk your life. Good Luck. :D
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    එහෙනම් මේ වැඩ බැරි උට්ටලාට බැරි වැඩ තවත් කොරන්නෙ නැතුව පුළුවන් අයට වැඩේ බාර දීලා පැත්තකට වෙලා ඉන්න කියපං - එතකොට ඉවරෙටම ඉවරයි මේක.
    මෙතන හැමිණෙන්නේ නැතිව ගෝඨාභය සර්ව ගිහින් ඩිරෙක්ට් හම්බෙලා කතා කරපන්කෝ.. උබ හරියට දගලන්නේ ගෝටා සර් එලකිරි එනව වගේනේ..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මෙතන හැමිණෙන්නේ නැතිව ගෝඨාභය සර්ව ගිහින් ඩිරෙක්ට් හම්බෙලා කතා කරපන්කෝ.. උබ හරියට දගලන්නේ ගෝටා සර් එලකිරි එනව වගේනේ..
    ඒක කෙරුවේ පළවෙනි lock down එකටත් කලින්.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතින් මොකද උනේ.. උබව ගණන් ගත්තේ නැද්ද
    ගණන් ගත්තු හිංදා නේ දැන් සමහර දොස්තර වාට්ටු වල ආයුර්වේද බේත් දෙන්නේ. ඒ ලෙඩ්ඩු එක්කෙනෙක් වත් මැරෙන්නෙ නැත්තේ. :D
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ගණන් ගත්තු හිංදා නේ දැන් සමහර දොස්තර වාට්ටු වල ආයුර්වේද බේත් දෙන්නේ. ඒ ලෙඩ්ඩු එක්කෙනෙක් වත් මැරෙන්නෙ නැත්තේ. :D
    එහෙනං ඇයි බන් උබ උදේ ඉදන් රෑ වෙනකන් මේකේ දගල දගල ඉන්‌නේ
     
    • Haha
    Reactions: Pythonmaster
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එහෙනං ඇයි බන් උබ උදේ ඉදන් රෑ වෙනකන් මේකේ දගල දගල ඉන්‌නේ
    වැඩ බැරි රෙදි ගැලවිච්ච මී ගොන් උට්ටලාගේ වහගෙන ඉන්න ඉතුරු පඩංගු ටිකත් ගලෝලා දාන්න.
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    වැඩ බැරි රෙදි ගැලවිච්ච මී ගොන් උට්ටලාගේ වහගෙන ඉන්න ඉතුරු පඩංගු ටිකත් ගලෝලා දාන්න.
    Ehema una kiala ubata aye MBBS karanna dei da ban? nane neda... eelaga athme wath try ekak deepan.... kuhaka kamee walalenne nathuwa
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    වැඩ බැරි රෙදි ගැලවිච්ච මී ගොන් උට්ටලාගේ වහගෙන ඉන්න ඉතුරු පඩංගු ටිකත් ගලෝලා දාන්න.
    උන් වැඩි හරියක් ඉන්න තැනකට ගිහින් ඕක කරපන්කෝ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Did that help in any way to prevent covid related deaths ?

    It happened in China and they effectively defeated covid because of it - its the only way to insure yourself. start to get used to it or risk your life. Good Luck. :D

    Neither Sri Lankan nor Chinese alternative medicine practices have ever managed to defeat a global pandemic like this :no: Come back when alternative medicine manage to cure a pandemic in a global scale, then we'll probably take you seriously
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Neither Sri Lankan nor Chinese alternative medicine practices have ever managed to defeat a global pandemic like this :no:
    Why not - look at China and Bhutan - in China there are no further covid related deaths , There is no further fear of death among Chinese public because of the efficacy of Traditional Chinese Medicine which prevents mild and moderate covid infections from further deteriorating. There are no covid Deaths in Bhutan because Traditional + Western combo health service in there.

    so your belief is utter false.

    Come back when alternative medicine manage to cure a pandemic in a global scale, then we'll probably take you seriously
    No need - you have two options - You can select failed scientific way and risk your life , if manage to save with it , live like a zombie for rest of your life or choose the unscientific unfounded yet successful traditional way and live well. Try your Luck. Wish you All the best.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එහෙනම් ගෙදරට වෙලා අතේ ගහ ගහ ඉන්නෙ නැතුව. හොද වෙද මහත්තුරු ටිකක් එකතු කරගෙන වැඩේට බැහැපන්. :rolleyes:

    Capture.PNG
     

    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    මචං මේමයි.දැන් උබ මේකේ මේවා කියකිය හිටියා කියලා කාටවත් ඇති වාසිය මොකක්ද?
    හරි ඩොකාලාට බෑ කියමු .ඔයා කියන දේසිය වෙද්දුන්ට පුලුවන් කියමුකො.
    දැන් මෙතන ඒක දාලා ඇති වැඩක් නෑනේ.
    මීට වඩා ප්‍රායොගිකව කරමුකො .
    නිකන් කිරියේ උන් එක්ක ඇරගන්නේ නැතුව

    ඩොක්කු මිනි කපන්නේ සැත්කම් වලදි ඔනී දැනුම ලබා ගන්න .එන්ඩස්කොපි එකක් වගේ තමා රෝග නිර්නයය anatomy ඔනි වෙන්නේ.

    ඔයා කියන ගොඩක් දේවල් ඔයාගේ වචන විතරයි.කිසිම පදනමක් නැති දේවල්.

    ආයුර්වේද රෝහල් වලින් කසාය බීලා වකුගඩු නරක් කරගත්ත උන් ඉන්නවා ඔනී තරම් ඊට පස්සේ ඒක දෙක කරගෙන ඩයලයස් කරන්න එනවා.බලා ගන්න ඔනි නම් ඒන ඩයලස් යුනිට් තියන රජයේ රෝහල් වලට හැම දාම 2-3 ඉන්නවාමයි.

    මේක කිරියේ කරන්න ඔනි සටනක් නෙවෙයි.පොදු මහජනයා අතර කරන්න ඔනි දෙයක් .
    good luck
     
    • Like
    Reactions: vito
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එහෙනම් ගෙදරට වෙලා අතේ ගහ ගහ ඉන්නෙ නැතුව.

    View attachment 101080
    හැබෑට - ඕක බැලුවාය කියලා බලපු එකා අතේ ගහන වග ඔප්පු වෙනවාද ? :D :D මරු මොළේ උඹෙ. උඹ තාම අතේ ගහන එකෙක් වෙන්න ඇති. ඒ නිසා වෙන්න ඕනා ඔහොම කල්පනා වෙන්නේ. නැත්තම් ඔහොම කල්පනා වෙන්න විදියක් නෑ. :D :D
    හොද වෙද මහත්තුරු ටිකක් එකතු කරගෙන වැඩේට බැහැපන්. :rolleyes:
    වැඩේට බැස්සෙ නැත්තම් කොහොමද බොල දවස් 3න් කොරෝනා නිට්ටාවටම සනීප කෙරුවේ ?